Gee Sindu Gaya Waya
Song Details: Singer & Composer Information
Gee Sindu Gaya Waya Lyrics in Sinhala (ගී සිංදූ ගයා වයා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gee Sindu Gaya Waya
🎤 SINGER
👁️ VIEWS
4
Gee Sindu Gaya Waya Lyrics
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Maddahane kade pile me wage
Vataravume ahan inna dugee lowe gee mage
Sinamaave naasevee pem geetha maage
Netha naame janakantha veelaa
Jeevithe duk peeda hisarandaa innaa
Koi kaatath maa gee gayalaa
Upakaare sathe sathe devaa mata sathe sathe devaa
Mahapaare prasangaye gaayakayaa man tamaa
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Bhaarathaye sarasaviye nava raaga dhaare
Svara maalaa maa nam nodanne
Ran veenaa vayaleene nathuvath sithaare
Sangeethe aduwak novanne
Me vaage vinoda gee gayalaa mama vinoda gee gayalaa
Aa.. aa.. aa.. ada vaage gena ennam vaasana
Gee sindu gaya vaya maavathe
Maa inne kanduḷu medin sina sisi jeevithe
Sinamaave naasevee..
Gee sindu gaya vaya..ගී සිංදූ ගයා වයා ගී පද
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ
වටරවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ
සිනමාවේ නෑසේවී පෙම් ගීත මාගේ
නැත නාමේ ජනකාන්ත වීලා
ජීවිතයේ දුක් පීඩා හිසරන්දා ඉන්නා
කොයි කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ දේවා මට සතේ සතේ දේවා
මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
භාරතයේ සරසවියේ නව රාග ධාරේ
ස්වර මාලා මා නම් නොදන්නේ
රන් වීනා වයලීනේ නැතුවත් සිතාරේ
සංගීතේ අඩුවක් නොවන්නේ
මේ වාගේ විනෝද ගී ගයලා මම විනෝද ගී ගයාලා
ආ..ආ..ආ.. අද වාගේ ගෙන එන්නම් වාසනා
ගී සිංදූ ගයා වයා මාවතේ
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
සිනමාවේ නෑසේවී..
ගී සිංදූ ගයා වයා..Frequently Asked Questions
Who sang Gee Sindu Gaya Waya?
H R Jothipala performed Gee Sindu Gaya Waya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Gee Sindu Gaya Waya complete lyrics?
You can find the complete Gee Sindu Gaya Waya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gee Sindu Gaya Waya?
Gee Sindu Gaya Waya has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගී සිංදූ ගයා වයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගී සිංදූ ගයා වයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Gee Sindu Gaya Waya LyricsGee Sindu Gaya Waya Song LyricsGee Sindu Gaya Waya Lyrics Englishගී සිංදූ ගයා වයා Lyricsගී සිංදූ ගයා වයා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Gee Sindu Gaya Waya" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views