Hada Sal Gase Ethena
Hada Sal Gase Ethena Lyrics
Chitrapataya: Raththaran Amma (1975)
Hada sal gase ethena wela mese liyalado
Wela sal gase ethila mal pipi hinahado
Ahase walawan dininda wasedo
Nosithu wilasen andure giledo
Asthira me loke aledo sihineki
Ganga jale galana sayure hawedo
Hada sal gase ethena wela mese liyalado
Elambi wasanthe kowili handaido
Bandina kedelle suwasay weseyido
Asamana ashawoo ra pena sihineki
Sansun pathum pathana nudure ituwedo
Wela sal gase ethila mal pipi hinahado
Madahi piyum ron bambara urai nam
Bella kusin gath muthu mala weyi nam
Eka chethanawen dedena badey nam
Paradarade apage paladeyi ese weyi nam
Divi mawathae ranwan duwila ihirewaහද සල් ගසේ එතෙනා ගී පද
චිත්‍රපටය: රත්තරන් අම්මා (1975)
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
වැල සල් ගසේ  එතිලා මල් පිපී හිනැහේදෝ
අහසේ වළාවන් දිනිඳා වැසේදෝ
නොසිතූ විලාසෙන් අඳුරේ ගිලේදෝ
අස්ථිර මේ ලෝකේ ආලේද සිහිනෙකි
ගංඟා ජලේ ගලනා සයුරේ හාවේදෝ
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
එළඹී වසන්තේ කොවිලි හඬයිදෝ
බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
අසමාන  ආශාවෝ රෑ පේන සිහිනේකි
සංසුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ
වැල සල් ගසේ  එතිලා මල් පිපී හිනැහේදෝ
මඩහි පියුම් රොන් බඹරා උරයි නම්
බෙල්ලා කුසින් ගත් මුතු මාල වෙයි නම්
එක චේතනාවෙන් දෙදෙනා බැදේ නම්
පරදරාදේ අපගේ පලදෙයි එසේ වෙයි නම්
දිවි මාවතේ රන්වන් දූවිලා ඉහිරේවා //Frequently Asked Questions
Who sang Hada Sal Gase Ethena?
H R Jothipala performed Hada Sal Gase Ethena. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Hada Sal Gase Ethena?
P L A Somapala composed the music for Hada Sal Gase Ethena. P L A Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Hada Sal Gase Ethena complete lyrics?
You can find the complete Hada Sal Gase Ethena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hada Sal Gase Ethena?
Hada Sal Gase Ethena has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හද සල් ගසේ එතෙනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හද සල් ගසේ එතෙනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hada Sal Gase Ethena" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics7 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics11 views
- Daesehi Kandulu Meuwe Lyrics3 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics13 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics6 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics7 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics5 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics12 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics20 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics3 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics9 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics5 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics8 views
- Sihina Vile Nilupuli Lyrics4 views
- Sugatha Lona Sambuddha Raja Lyrics11 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics3 views
- View All Songs304 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views