Koho Mal Waram Lyrics in Sinhala (කොහෝ මල් වාරම් ගී පද) and English by HR Jothipala and Sujatha Aththnayake. This page includes the Sinhala lyrics and English transliteration. Koho Mal Waram is a Sinhala song performed by HR Jothipala and Sujatha Aththnayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Koho Mal Waram |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 11 |
| UPDATED |
Koho mal vaaram//
Gayana ude menike balan
Ape game// raban veyenna
Game onchilla bandena dine aawa wage
Gamin game Sinhala avurudda labanna
Koho mal vaaram//
Gayana ude menike balan
Ape game// raban veyenna
Ran rambutan gas yaaye
Wali kukulo inna, ratu kukulo inna
Unata kanna bath dunne issara api denna
Ekwila denna
Ran rambutan gas yaaye
Wali kukulo inna, ratu kukulo inna
Mangalle genna nava avurudu da enna
Avurudu da genna jaya mangalle enna
Game onchilla...
Koho mal vaaram ...
Dam paatin kaju puhulana
Bara wi namila pehila namila
Avurudde gammanne
Narang idila paatin idila
Dam paatin kaju puhulana
Bara wi namila pehila namila
Mangalle genna nava avurudu da enna
Avurudu da genna jaya mangalle enna
Koho mal vaaram... //කොහෝ මල් වාරම්//
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ// රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ ආවා වගේ
ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම්//
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ// රබන් වැයෙන්නා
රන් රඹුටන් ගස් යායේ
වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
රන් රඹුටන් ගස් යායේ
වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්න
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා
ගමේ ඔන්චිල්ලා...
කොහෝ මල් වාරම් ...
දම් පාටින් කජු පුහුලන්
බර වී නැමිලා පැහිලා නැමිලා
අවුරුද්දේ ගම්මානේ
නාරං ඉදිලා පාටින් ඉදිලා
දම් පාටින් කජු පුහුලන්
බර වී නැමිලා පැහිලා නැමිලා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා
කොහෝ මල් වාරම්... //