Kokilaya Keviliya Ha Lyrics in Sinhala (කෝකිලයා කෙවිලිය හා ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Kokilaya Keviliya Ha is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kokilaya Keviliya Ha |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Jeevana uyanay - seethala sevenay - ho....
Jeevana uyanay - seethala sevenay
Ramya darshanay - ramya darshanay
M: Adara gangule - sobana ivuray
Geetha kujane - geetha kujane
F: Paramadare - paramadare ama ulpata aruna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Mal kusalaneka pem madira ithiri yanava
M: Ron piri kusumak brunga nadin pibidee enava
F: Paramadare - paramadare ruwan akara diluna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F: Aa neelawala sandu muhuna simbi
Simba senase simba senase
M: Ara malagira jodu jodu vela
Yathi ahase yathi ahase
F: Paramadare - paramadare kathavata mula piruna
F: Kokilaya keviliya haa
Nelavena prema vasanthaya me
M: O rana monara ran monariya haa
Senasena prema vasanthaya me
F & M: Aa aa aa aa a aa ...F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: ජීවන උයනේ - සීතල සෙවනේ - හෝ....
ජීවන උයනේ - සීතල සෙවනේ
රම්‍ය දාර්ශනේ - රම්‍ය දාර්ශනේ
M: ආදර ගඟුලේ - සෝබන ඉවුරේ
ගීත කූජනේ - ගීත කූජනේ
F: පරමාදරේ - පරමාදරේ අමා උල්පත ඇරුනා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: මල් කුසලනෙක පෙම් මදිරා ඉතිරී යනවා
M: රොන් පිරි කුසුමක් බ්රුංග නදින් පිබිදී එනවා
F: පරමාදරේ - පරමාදරේ රුවන් ආකර දිලුණා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F: ආ නීලවළා සඳු මුහුණ සිඹී
සිඹ සැනසේ සිඹ සැනසේ
M: අර මාලගිරා ජෝඩු ජෝඩු වෙලා
යති අහසේ යති අහසේ
F: පරමාදරේ - පරමාදරේ කතාවට මුල පිරුණා
F: කෝකිලයා කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
M: ඔ රණ මොණරා රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
F & M: ආ ආ ආ ආ අ ආ ...