Kola Kada Kada Boruwata Denawa
Kola Kada Kada Boruwata Denawa Lyrics
Kola kada kada boruwata denawa
Mama gaha honda hati adunnanawa
Apita boru chatu epa
Apita boru chatu epa piriminnge
Eka sakunai lamayo kanne
Ai okkoma makuno maranne
Mokada adu padu mage
Mokada adu padu mage sudu kellae
Mama ona wedak karadenam
Ali aththu wunath peralannam
Obata adambarane
Obata adambarane kalu maenikae
Mata beriya miris ambaranta
Mata beriya miris ambaranta
Udaw denawada ane
Udaw denawada ane bae nokiya
Pol kadala gala dennam
Redi soda wela dennam
Mokada adareda pane
Mokada adareda pane dan harine
Thawa hithala balannata one
Thawa hithala balannata one
Mehema weda ehemaa hode
Mehema weda ehemaa hode hari naeneකොළ කඩ කඩ බොරුවට දෙනවා ගී පද
කොළ කඩ කඩ බොරුවට දෙනවා
මම ගහ හොඳ හැටි අදුණනවා
අපිට බොරු චාටු එපා
අපිට බොරු චාටු එපා පිරිමින්ගේ
එක සකුණයි ළමයෝ කන්නේ
ඇයි ඔක්කොම මකුණො මරන්නේ
මොකද අඩු පාඩු මගේ
මොකද අඩු පාඩු මගේ සුදු කෙල්ලේ
මම ඕන වැඩක් කරදෙන්නම්
අලි ඇත්තු වුනත් පෙරලන්නම්
ඔබට ආඩම්බරනේ
ඔබට ආඩම්බරනේ කළු මැණිකේ
මට බැරිය මිරිස් අඹරන්ටා
මට බැරිය මිරිස් අඹරන්ටා
උදව් දෙනවාද අනේ
උදව් දෙනවාද අනේ බෑ නොකියා
පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සෝදා වේලා දෙන්නම්
මොකද ආදරෙද පනේ
මොකද ආදරෙද පනේ දැන් හරිනේ
තව හිතල බලන්නට ඕනේ
තව හිතල බලන්නට ඕනේ
මෙහෙම වැඩ එහෙම හොදේ
මෙහෙම වැඩ එහෙම හොදේ හරි නෑනේFrequently Asked Questions
Who sang Kola Kada Kada Boruwata Denawa?
H R Jothipala performed Kola Kada Kada Boruwata Denawa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kola Kada Kada Boruwata Denawa complete lyrics?
You can find the complete Kola Kada Kada Boruwata Denawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kola Kada Kada Boruwata Denawa?
Kola Kada Kada Boruwata Denawa has been viewed 28 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kola Kada Kada Boruwata Denawa" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views