Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Meloke Siyallo Sina Wenne Ay Doo Lyrics

Meloke Siyallo Sina Wenne Ay Doo

H R Jothipala
Song Details: Singer & Composer Information
Meloke Siyallo Sina Wenne Ay Doo Lyrics in Sinhala (මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Meloke Siyallo Sina Wenne Ay Doo
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
2

Meloke Siyallo Sina Wenne Ay Doo Lyrics

meloke siyallo sina wenne aidao
bila yai kiya man hitha inna honda nae

bonna yai kiyalama mata bala karala
me usas samaje sura pane pewuwa

ape me samaje mathu manik badiwi
sudu andum andiwi kalui sith owunge
ayek le pipasen surawen naesimen
suruupi landun daen labai sepa winoden

meloke siyallo ....

mage jeewithe me gewi hodama kaale
ranguwu wu winode danui mata danenne
mulin gewapu kaale aluth wi hithe me
wenasa hodata there palak nae eayin nam

meloke siyallo ....

naetimen gayimen surawen winoden
hodak nam nowe in lowe hati daene
maruna data lowe nae naetum winode
pem keru siyallan dama taniwa yanne

meloke siyallo ....

මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගී පද

මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ
බිලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ

බොන්න යයි කියාලා මට බල කරලා
මේ උසස් සමාජේ සුරා පානෙ පෙවුවා

අපේ මේ සමාජේ මතු මැණික් බඳිවී
සුදු ඇඳුම් අඳීවී කළුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන්

මෙලෝකේ සියල්ලෝ ....

මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් වූ විනොදේ දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අළුත් වී හිතේ මේ
වෙනස හොදට තේරේ පලක් නෑ එයින් නම්

මෙලෝකේ සියල්ලෝ ....

නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ
මැරුන දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ

මෙලෝකේ සියල්ලෝ ....

Frequently Asked Questions

Who sang Meloke Siyallo Sina Wenne Ay Doo?

H R Jothipala performed Meloke Siyallo Sina Wenne Ay Doo. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Meloke Siyallo Sina Wenne Ay Doo complete lyrics?

You can find the complete Meloke Siyallo Sina Wenne Ay Doo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Meloke Siyallo Sina Wenne Ay Doo?

Meloke Siyallo Sina Wenne Ay Doo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Meloke Siyallo Sina Wenne Ay Doo LyricsMeloke Siyallo Sina Wenne Ay Doo Song LyricsMeloke Siyallo Sina Wenne Ay Doo Lyrics Englishමෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ Lyricsමෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Meloke Siyallo Sina Wenne Ay Doo" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Meloke Siyallo Sina Wenne Ay Doo" by H R Jothipala

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics21 views
  • Ashawe Ashawe Paaya Lyrics13 views
  • Chin Chin Nona Lyrics15 views
  • Daesehi Kandulu Meuwe Lyrics11 views
  • Dase Wiman Dorin Lyrics12 views
  • Dekkothin Dasin Lyrics20 views
  • Denuwan Bigun Lyrics8 views
  • Duppath Pohosath Lyrics11 views
  • Hada Pura Rasa Nura Lyrics10 views
  • Hada Santhane Lyrics8 views
  • Idda Mal Kathawe Lyrics8 views
  • Jara Mara Asse Lyrics10 views
  • Me Ahalla Lyrics19 views
  • Muni Pada Piyum Babalana Lyrics8 views
  • Nil Ahase Umathu Wala Lyrics23 views
  • Onna Babo Billa Lyrics4 views
  • Pandam Alla Lyrics26 views
  • Piliganna Mama Lyrics9 views
  • Ra Heene Awada Lyrics10 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics15 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics10 views
  • Run Run Run Ranganne Lyrics7 views
  • Sagarayaki Adare Lyrics2 views
  • Senehasa Pawa Lyrics14 views
  • Sihina Vile Nilupuli Lyrics8 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics15 views
  • Thunlo Budun Wani Amma Lyrics6 views
  • Watapita Balan Inna Lyrics5 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views