Payana Dedunu
Payana Dedunu Lyrics
Payana dedunu kumatada pala netha - Ahi pami atha obe wathe
Ma langa aa atha e watha mata atha - Nothewenu mana sanda wathe
Adaraye samanaliye - Ma obage - malaya priye
Ahaa.... Ahaa haa...
Nelum wilai hiru eliyai - Arunehi hinahena nisa
Saman welai mal pokurai - Sulage nalawena nisa
Adaren balanne - Kawurudo soyanne
Ape pem kathave - Ma obe pem kumarawe
Adayi hetayi mathu dawasi - Obe piya sewanehi mawa
Langum labai mage denuwan - Udaye men ra diwa
Jeevithe wasanthe - Negena thuru dasanthe
Bandi imu dayawe - Adare mal raja dahaneපායන දේදුණු ගී පද
පායන දේදුණු කුමටද පල නැත - ඇහි පැමි ඇත ඔබෙ වතේ
මා ළඟ ඈ ඇත ඒ වත මට ඇත - නොතැවෙනු මැන සඳ වතේ
ආදරයේ සමනළියේ - මා ඔබගේ - මලය ප්‍රියේ
අහා.... අහා හා...
නෙළුම් විලයි හිරු එළියයි - අරුණෙහි හිනැහෙන නිසා
සමන් වැලයි මල් පොකුරයි - සුළගේ නැලවෙන නිසා
ආදරෙන් බලන්නේ - කවුරුදෝ සොයන්නේ
අපේ පෙම් කතාවේ - මා ඔබේ පෙම් කුමරාවේ
අදයි හෙටයි මතු දවසයි - ඔබෙ පිය සෙවනෙහි මවා
ලැඟුම් ලබයි මගෙ දෙනුවන් - උදයේ මෙන් රෑ දිවා
ජීවිතේ වසන්තේ - නැගෙන තුරු දසන්තේ
බැඳි ඉමු දයාවේ - ආදරේ මල් රජ දහනේ
Frequently Asked Questions
Who sang Payana Dedunu?
H R Jothipala performed Payana Dedunu. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Payana Dedunu lyrics?
The lyrics for Payana Dedunu were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Payana Dedunu?
Sarath Dasanayake composed the music for Payana Dedunu. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Payana Dedunu complete lyrics?
You can find the complete Payana Dedunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Payana Dedunu?
Payana Dedunu has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පායන දේදුණු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පායන දේදුණු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Payana Dedunu" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views