Pera Jathi Jathi Ma Lyrics in Sinhala (පෙර ජාති ජාති මා ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Pera Jathi Jathi Ma is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Pera Jathi Jathi Ma |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 12 |
| UPDATED |
Pera jaathi jaathi maa aa me sansaare
Pana se maa paehee paehee aa mithure
Kavudo dannay obaha yali maa
Hamuvedo me gamane
Pera jaathi jaathi maa aa me sansaare....
Gase dalu damanna vilaase athu
Sahodara pemin me baendeelaa imu
Kadaa binda damanno kiyaa di gathu
Balaagamu nidaellee dinedee mathu
Mithuro oba maa sasare haemadaa
Hamuvevaa me vilase....
Pera jaathi jaathi......
Sande lapa lesin vee sadaa kaaledi
Obe ruva sitin maa noyavee maekee
Kuse eka upan se velaelaa baendee
Raendi imu poronduu vuna se apee
Hiru haa sanda se taru haa rae se
Hamuvevaa me bhavaye......
Pera jaathi jaathi......පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ
පණ සේ මා පෑහී පෑහී ආ මිතුරේ
කවුදෝ දන්නේ ඔබ හා යළි මා
හමුවේදෝ මේ ගමනේ
පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ....
ගසේ දලු දමන්නා විලාසේ අතූ
සහෝදර පෙමින් මේ බැඳීලා ඉමූ
කඩා බිඳ දමන්නෝ කියා දී ගතූ
බලාගමු නිදැල්ලේ දිනේදී මතූ
මිතුරෝ ඔබ මා සසරේ හැමදා
හමුවේවා මේ විලසේ....
පෙර ජාති ජාති......
සඳේ ලප ලෙසින් වී සදා කාලෙදී
ඔබේ රුව සිතින් මා නොයාවී මැකී
කුසේ එක උපන් සේ වෙළීලා බැඳී
රැඳී ඉමු පොරොන්දූ වුණා සේ අපී
හිරු හා සඳ සේ තරු හා රැය සේ
හමුවේවා මේ භවයේ......
පෙර ජාති ජාති......