Premen Bandenno

Song Details: Singer & Composer Information
Premen Bandenno Lyrics in Sinhala (ප්‍රේමෙන් බැදෙන්නෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Premen Bandenno
🎤 SINGER
👁️ VIEWS
1

Premen Bandenno Lyrics

Premen badenno sititi lowe
Eyin kiyen kidenekundo denne suwe
Bambara piyamba mal mal soya
Ron ganna wage pem geethika gaya.....

Rasa then soyala yam lokaye
Lathawi inda ne ma sokaye
Geethaya mage jeewithayi
Adara jeewe mee wita weyi
Ma diri di pubudanne mage sitayi......

Eliye eli wi ra wedden
Dethole madhu mee wahedden
Malsarata pem lowa uyaneye
Mama wemi mal hee dunu dunne
Lokaya nam uyaneki mal madhurai rasayi.....

ප්‍රේමෙන් බැදෙන්නෝ ගී පද

ප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ
එයින් කීයෙන් කීදෙනෙකුන්දෝ දන්නේ සුවේ
බඹරා පියාඹා මල් මල් සොයා
රොන් ගන්නා වාගේ පෙම් ගීතිකා ගයා.....

රස තැන් සොයලා යම් ලෝකයේ
ළතැවී ඉඳ නෑ මා සෝකයේ
ගීතය මාගේ ජීවිතයයි
ආදර ජීවේ මී විත වෙයි
මා දිරි දී පුබුදන්නේ මාගේ සිතයි......

එළියේ එළි වී රෑ වෙද්දෙන්
දෙතොලේ මධු මී වෑහෙද්දෙන්
මල්සරට පෙම් ලොව උයනේ
මම වෙමි මල් හී දුනු දුන්නේ
ලෝකය නම් උයනෙකි මල් මධුරයි රසයි.....

Frequently Asked Questions

Who sang Premen Bandenno?

H R Jothipala performed Premen Bandenno. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Premen Bandenno complete lyrics?

You can find the complete Premen Bandenno lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Premen Bandenno?

Premen Bandenno has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ප්‍රේමෙන් බැදෙන්නෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේමෙන් බැදෙන්නෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Premen Bandenno LyricsPremen Bandenno Song LyricsPremen Bandenno Lyrics Englishප්‍රේමෙන් බැදෙන්නෝ Lyricsප්‍රේමෙන් බැදෙන්නෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Premen Bandenno" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Premen Bandenno" by H R Jothipala