Adare Keru Lyrics by Ruwan Hettiarachchi
Adare Keru (ආදරේ කෙරූ) is a Sinhala song sung by Ruwan Hettiarachchi. The lyrics were written by ReRu, and the music is composed by Chandana Walpola. This page presents the Adare Keru lyrics in Sinhala script (ආදරේ කෙරූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Keru |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 44 |
| UPDATED |
Adare Keru Lyrics
Adare keru matai kale boru
Hondata maage hitha paeru
Monawada ada mata ithuru
Husme thiyenawa adare thawarila....
E nisai thama ma nogiye numba daala
Handawapan ma dukama madi nisa
Ridawapan ma hondama wedi nisa
Nuba helana boru kandulu dekala awa kandulu
Pisadapan maage kandulu aparade me kandulu....
Iwasime seema nima karannepa
Me jeewithe senasenu boruma thama
Daiwe mata dunne amihiri mathaka sada
Rahase hora rahase numba mata drohi wuna
Handawapan ma dukama madi nisa
Ridawapan ma hondama wedi nisa
Nuba helana boru kandulu dekala awa kandulu
Pisadapan maage kandulu aparade me kandulu....
Niwanak nowu niwanak windawana adare
Ma kisida pathuwe meya nowe
Nomeki yana kelali thiyevi hadawathe
Aeyido raththarane numba mata drohi wune
Handawapan ma dukama madi nisa
Ridawapan ma hondama wedi nisa
Nuba helana boru kandulu dekala awa kandulu
Pisadapan maage kandulu aparade me kandulu....
Adare keru.....ආදරේ කෙරූ ගී පද
ආදරේ කෙරූ මටයි කළේ බොරූ
හොඳටම මගේ හිත පෑරූ
මොනවාද අද මට ඉතුරු
හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා....
ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා
හඬවාපන් මා දුකම මදි නිසා
රිදවපන් මා හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු
පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු....
ඉවසීමේ සීමා නිමා කරන්නෙපා
මේ ජීවිතේ සැනසෙනු බොරුම තමා
දෛවේ මට දුන්නේ අමිහිරි මතක සදා
රහසේ හොර රහසේ නුඹ මට ද්‍රෝහි වුණා
හඬවාපන් මා දුකම මදි නිසා
රිදවපන් මා හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු
පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු....
නිවනක් නොවූ නිවනක් විඳවන ආදරේ
මා කිසිදා පැතුවේ මෙය නොවේ
නොමැකී යන කැලලි තියේවි හදවතේ
ඇයිදෝ රත්තරනේ නුඹ මට ද්‍රෝහි වුණේ
හඬවාපන් මා දුකම මදි නිසා
රිදවපන් මා හොඳම වැඩි නිසා
නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු
පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු....
ආදරේ කෙරූ.....
Performances of Adare Keru
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Keru” on YouTube.
Cover Versions · 12
▶CoverAdare keru (2020 Remix) ආදරේ කෙරූ_ Ruwan hettiarachchiRawaya
▶CoverAdare Keru (ආදරේ කෙරූ) Ruwan Hettiarachchi New Song 2019Sri Music Zone
▶Coverආදරේ කෙරූ _ ADARE KERU _ Ruwan Hettiarachchi _ Video_Full-HD.mp4LOVE GC Music
▶CoverAdare Keru - Ruwan Hettiarachchi.99 Beats
▶Coverආදරේ කෙරූ | ADARE KERU | Ruwan Hettiarachchi | 7 මාළුව Production7 Media Production
▶Coverආදරේ කෙරූ | ADARE KERU | Ruwan Hettiarachchi | Music VideoVisual World
▶CoverADARE KERU | Ruwan Hettiarachchi | DJ REMIX Video | ආදරේ කෙරූ ..JCTECH
▶CoverAdare Keru - Ruwan Hettiarachchi New songsSL MUSIC TREND
▶CoverAdare Keru ( ආදරේ කෙරූ ) - Ruwan Hettiarachchi - New Song Sinhala - Radampola Video Team.mp4Radampola Video Team Dj Lahiru Dilip
▶CoverAdare keru - Ruwan hettiarachchi [High Quality] Audio 2020Vishwa D
▶Coverkeru (ආදරේ කෙරූ )Ruwan Hettiarachchi new song 2019 | alvin voiceSL alvin Papare
▶CoverAdare keru Ruwan Hettiarachchi New Music audioSL MUSIC DREAMS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Keru LyricsAdare Keru Lyrics Englishආදරේ කෙරූආදරේ කෙරූ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsChandana Walpola ComposerReRu Lyricist