Me Tharam Adare Lyrics
“Me taram aadare” (මේ තරම් ආදරේ), Me Tharam Adare (මේ තරම් ආදරේ) lyrics: a Sinhala love song sung by Ruwan Hettiarachchi, with words by Gayan Madushanka and music by Thilina Tharaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ තරම් ආදරේ ගී පද.
| SONG | Me Tharam Adare |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Gayan Madushanka |
| COMPOSER | Thilina Tharaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 60 |
| UPDATED |
Me Tharam Adare Lyrics Singlish
(Me taram aadare
Nolabena oba wenuwen hade
Athi wune me wage soyami ma karane
Obado sihine mage...//)
Nosithu lese hamuwela mese
Hitawath wela mithuriyak wage
Dura gewa api awith jeewithe
Lanwuna aadaren hithe
Me taram aadare......
Mage sihinaye siththamak wage
Sithuwam kale obai aadare
Nima wela hitha mewu heenaye
Aharuna pudumayen wage
Me taram aadare......
(Obado sihine mage...//)මේ තරම් ආදරේ ගී පද
(මේ තරම් ආදරේ
නොලැබෙනා ඔබ වෙනුවෙන් හදේ
ඇති වුනේ මේ වගේ සොයමි මා කාරණේ
ඔබදෝ සිහිනේ මගේ...//)
නොසිතූ ලෙසේ හමුවෙලා මෙසේ
හිතවත් වෙලා මිතුරියක් වගේ
දුර ගෙවා අපි ඇවිත් ජීවිතේ
ලංවුනා ආදරෙන් හිතේ
මේ තරම් ආදරේ......
මගෙ සිහිනයේ සිත්තමක් වගේ
සිතුවම් කලේ ඔබයි ආදරේ
නිම වෙලා හිත මැවූ හීනයේ
ඇහැරුනා පුදුමයෙන් වගේ
මේ තරම් ආදරේ......
(ඔබදෝ සිහිනේ මගේ...//)Performances of Me Tharam Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Adare” on YouTube.
Cover Versions · 6
▶CoverOba Tharam - Theekshana Anuradha (Official Video) From www.HelaNada.comHelaNada
▶CoverMe Tharam Adare | මේ තරම් ආදරේ - Ruwan HettiarachchiBPlus Music Official
▶CoverMe Tharam Adare - Manoj SilvaMusic.lk
▶Coverමේ තරම් ආදරේ ( Me tharam adare)| Sinhala Christian Hymn |සිංහල ගීතිකාMishani Perera
▶Coverමං තරම් ආදරේ - Kumarasiri pathirana songAhinsakavi official(ck)
▶CoverMe tharam adare(මේ තරම් ආදරේ)Jesus is my life ❤️
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Adare LyricsMe Tharam Adare Lyrics Englishමේ තරම් ආදරේමේ තරම් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsThilina Tharaka ComposerGayan Madushanka Lyricist