Wen Wee Giyath Perada Lyrics
“wenwee giyath perada wenathak patha oyaa” (වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා): Wen Wee Giyath Perada (වෙන් වී ගියත් පෙරදා) lyrics, a Sinhala heartbreak song sung by Ruwan Hettiarachchi, with words by Chathuranga Hettige and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙන් වී ගියත් පෙරදා ගී පද, and many know it simply as wenwee giyath.
| SONG | Wen Wee Giyath Perada |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Chathuranga Hettige |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 153 |
| UPDATED |
Wen Wee Giyath Perada Lyrics Singlish
wenwee giyath perada wenathak patha oyaa
mathakaida kiwa magemai kiyaa
hitha noridawaa waradak piligaththa nam edaa
api inne thaamath apage welaa...
therum giyaa nam atheee pana mage
nae weraddak me kiyaa mage athe
inna sathutin mage
aayushath gena lande...
obata aadare keruwa kaalaye hema mathaka hitha dawanawaa
ahimi wu oyaa enne nae kiyaa watahedi duka hithenawaa//
panthiye yaaluwo inda hitath muna gahila
oyaa ko ahanawaa mageng...
obage langa rendi gewunu jeewithe pana sema mata watinawaa
ohuge lokaye pathuwa aadare himiwenna suba pathanawaa//
panthiye yaaluwo inda hitath muna gahila
oyaa ko ahanawaa mageng...
wenwee giyath perada .../
therum giyaa nam .../වෙන් වී ගියත් පෙරදා ගී පද
වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා
මතකයිද කීවා මගෙමයි කියා
හිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදා
අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා...
තේරුම් ගියා නම් ඇතී පණ මගේ
නෑ වැරැද්දක් මේ කියා මගෙ අතේ
ඉන්න සතුටින් මගේ
ආයුෂත් ගෙන ලඳේ...
ඔබට ආදරේ කෙරුව කාලයේ හැම මතක හිත දවනවා
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවා//
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණ ගැහීලා
ඔයා කෝ අහනවා මගෙන්...
ඔබගෙ ළඟ රැඳී ගෙවුණු ජීවිතේ පණ සේම මට වටිනවා
ඔහුගෙ ලෝකයේ පැතුව ආදරේ හිමිවෙන්න සුබ පතනවා//
පන්තියේ යාළුවෝ ඉඳ හිටත් මුණ ගැහීලා
ඔයා කෝ අහනවා මගෙන්...
වෙන්වී ගියත් පෙරදා .../
තේරුම් ගියා නම් .../Performances of Wen Wee Giyath Perada
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wee Giyath Perada” on YouTube.
Cover Versions · 9
▶CoverWen Wee Giyath - Dj Video Remix By Sandeepa VideosSandeepa Deshan
▶CoverWen Wee Giyath Perada | Remix | Ruwan Hettiarachchi | Bass Boosted | DJz Sachintha LakshanDJz Sachintha Lakshan
▶Coverවෙන්වී ගියත් පෙරදා Remix | Wenwee Giyath Perada Dj Remix | @RuwanHettiarachchi | Dj Iroshan JayDj Iroshan Entertainment
▶CoverRuwan Hettiarachchi - Wen Wee Giyath Perada (Video Edit) Heart Broaken Love StoryMzone lk
▶CoverWen wee Giyath Perada - Ruwan HettiarachchiHiru TV Music Videos
▶Coverwen wee giyath perada (වේන් ව් ගියත් පෙරදා) ruwan hettiarachchimusic slow & reverb
▶CoverWen vi giyath perada / Ruwan hettiarachchisinhala sinduwa සිංහල සිංදුව
▶CoverWen wee giyath Perada (වෙන් වී ගියත් පෙරදා)Audio Oasis
▶CoverWen wee giyath perada - Ruwan HettiarachchiKS Mobile and Communication
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wee Giyath Perada LyricsWen Wee Giyath Perada Lyrics Englishවෙන් වී ගියත් පෙරදාවෙන් වී ගියත් පෙරදා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsKeshan Perera ComposerChathuranga Hettige Lyricist