Awa Se Ae Lyrics
“Aawa se ae dura giya, aaraadhanaa gilihunaa” (ආවා සේ ඈ දුර ගියා, ආරාධනා ගිලිහුනා): Awa Se Ae (ආවා සේ ඈ) lyrics, a Sinhala heartbreak song sung by Ruwan Hettiarachchi, with words by Mahesh Rathsara Maddumarachchi and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආවා සේ ඈ ගී පද.
| SONG | Awa Se Ae |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Mahesh Rathsara Maddumarachchi |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Awa Se Ae Lyrics Singlish
Aawa se ae dura giya - aaraadhanaa gilihunaa
Kandule heethale - susume randavalaa
Andure maa thabaa - sanda se basa giya
Aawa se ae dura giya - aaraadhanaa gilihunaa
(Ekama magaka giya ae kaale paethum athuralaa
Sandata kee kathaa thaniwevee...
Haengum goluwelaa... //)
Numbage mudu gee raave nova ae hada veenaave
Ruwa nae nethu maane numba nae naewathilaa
Kandule heethale susume randavalaa
Adure maa thabaa sanda se basa giya
Aawa se ae dura giya ...ආවා සේ ඈ ගී පද
ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ - සුසුමේ රඳවලා
අඳුරේ මා තබා - සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා
(එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී...
හැඟුම් ගොළුවෙලා... //)
නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා .../
Performances of Awa Se Ae
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Se Ae” on YouTube.
Cover Versions · 12
▶CoverAwa Se Ae Dura Giya(Tsr Beats Remix)TSR BEATS
▶Coverආවා සේ ඈ දුර ගියා - රුවන් හෙට්ටිආරච්චි - Awa Se A Dura Giya - Ruwan HettiarachchiChamix
▶CoverAwa Se Ea Dura Giya ~~ ආවා සේ ඈ දුර ගියා -- Waramali Tele Drama Theme SongSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverCS Creation ~~ ආවා සේ ඈ දුර ගියා ~~රුවන් හෙට්ටිආරච්චි ~~ Awa se ae dura giya ~~ Ruwan Hettarachchi ~CS Creation
▶CoverSHAVIN - Awa Se A Dura Giya | ආවා සේ ඈ දුර ගියා - COVER | Ruwan Hettiarachchi (Waramali Theme Song)SHAVIN
▶CoverAwa Se Ae Dura Giya-Ruwan Hettiarachchiලෝකයා LOKAYA
▶Coverආවා සේ ඈ දුර ගියා - රුවන් හෙට්ටිආරච්චි - Awa Se A Dura Giya - Ruwan Hettiarachchi |(ස්පර්ශ)Mani S Lyrics
▶Coverආවා සේ ඈ දුර ගියා | Awa se ae dura giya | Guitar coverGuitar Covers SL
▶CoverCS Creation ~~ ආවා සේ ඈ දුර ගියා ~~රුවන් හෙට්ටිආරච්චි ~~ Awa se ae dura giya ~~ Ruwan Hettarachchi ~CS Creation
▶CoverAwa Se Ae Dura Giya ආවා සේ ඈ දුර ගියා Ruwan Hettiarachchi - music maxmusic max
▶CoverAwa se Aa..Ruwan Hettiarachchi.Jaය Music Video
▶Coverආවා සේ ඈ දුර ගියා | Awa Se Ae Dura Giya (Waramalee) | Cover by Yushan | @mvcoverslanka729M&V covers Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Se Ae LyricsAwa Se Ae Lyrics Englishආවා සේ ඈආවා සේ ඈ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsDulip Mirando ComposerMahesh Rathsara Maddumarachchi Lyricist