Seetha Maruthe Lyrics by Ruwan Hettiarachchi
Seetha Maruthe (සීත මාරුතේ) is a Sinhala song sung by Ruwan Hettiarachchi. This page presents the Seetha Maruthe lyrics in Sinhala script (සීත මාරුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Maruthe |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| VIEWS | 2,734 |
| UPDATED |
Seetha Maruthe Lyrics
Seetha maaruthe velemin aes diha balan
Oba mata aadare kiyu mathakaya heenayak wage
Aetha meedume didulana pun sandak wage
Eliyayi ae haengum hithe obamai jeevithe mage
Daelae gangulallak se maa seethayi hitha boma
Dore yai sithuwili senaa aadarayan pegila //
Jeevitheye sathutayi maa dutuwe
Saagaraye gaemburayi me haengume
Seetha maaruthe.......
Yahane thani yahane penaa heenan igipanaa
Raa thunyama oya aes mavanaa maa musapath karanaa //
Aadaraye mihiren maa niwune
Ae aesure aluthin maa ipide
Seetha maaruthe........සීත මාරුතේ ගී පද
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ
සීත මාරුතේ.......
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ
සීත මාරුතේ........Performances of Seetha Maruthe
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Maruthe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowSeetha Maruthe - සීත මාරුතේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 36Induwara Sayagi
▶Reality ShowMayantha Kavinda - Seetha Maruthey (සීත මාරුතේ) | Blind Auditions | The Voice Sri LankaMayantha Kavinda - y
▶Reality ShowSeetha Maruthe - සීත මාරුතේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 36Induwara Sayagi
▶Reality ShowKavinu Kithsilu | Seetha Maruthe ( සීත මාරුතේ ) | The Knockouts | The Voice Teens Sri LankaKavinu Kithsilu
▶Reality ShowSeetha Maruthe (සීත මාරුතේ) | Janaka Jayasinghe | Hiru Star Season 05Janaka Jayasinghe
▶Reality ShowSeetha Maruthe (සීත මාරුතේ) | Janaka Jayasinghe | Hiru Star Season 05Janaka Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Maruthe LyricsSeetha Maruthe Lyrics Englishසීත මාරුතේසීත මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi Lyrics
Song Cover Image and Artwork
