Amathumak Obagen Lyrics
“Amathumak obagen enakal hemada” (ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා), Amathumak Obagen (ඇමතුමක් ඔබගෙන්) lyrics: a Sinhala heartbreak song sung by Ruwan Hettiarachchi, with words by Sajith V Chathuranga and music by Thilina Boralessa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇමතුමක් ඔබගෙන් ගී පද.
| SONG | Amathumak Obagen |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Thilina Boralessa |
| CATEGORY | Heart Break |
| VIEWS | 328 |
| UPDATED |
Amathumak Obagen Lyrics Singlish
Amathumak obagen enakal hemada
Maga bala hitiyaath thawa nae labila
Mawa dama giyadaa indala
Thaama obe mathake heradaa
Yanna tharam hitha nae hadila.......
Ada iye wage senehe mata obe
Randila thiye hadawathe
Marunath eka wale hindimui kiwe
Mata ai perada muwin obage
Thaama obe mathake heradaa
Yanna tharam hitha nae hadila.......
Tharahak nae mage kisida hadawathe
Mama diwrannam obe kere
Sathutin athi nam lowe obage
Sathuthath eyamai mage diviye
Thaama obe mathake heradaa
Yanna tharam hitha nae hadila.......
Amathumak obagen........ඇමතුමක් ඔබගෙන් ගී පද
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගියදා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......
අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ
රැඳිලා තියේ හදවතේ
මැරුණත් එක වලේ හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......
තරහක් නෑ මගේ කිසිදා හදවතේ
මම දිව්රන්නම් ඔබ කෙරේ
සතුටින් ඇති නම් ලොවේ ඔබගේ
සතුටත් එයමයි මගේ දිවියේ
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......
ඇමතුමක් ඔබගෙන්........
Performances of Amathumak Obagen
Cover versions, live performances, and reality-show contestant performances of “Amathumak Obagen” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶Cover'' ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා '' මොහොතකට හද සසල කළ රුවන්...Hiru TV
▶CoverAmathumak obagen Ruwan hettiarachchi | ඇමතුමක් ඔබගෙන් එනකල්Sindu FM
▶CoverAmathumak obagen I ඇමතුමක් ඔබගෙන් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverAmathumak Obagen Ruwan hettiarachchi Video Cover 360PMusic Official
▶Coveramathumak obagen ruwanhettiarachchi sinhala songSindu Potha Sinhala Music Videos Full HD
▶CoverAmathumak Obagen [ ඇමතුමක් ඔබගෙන් ] - Piano TutorialSandun Sankalpa
▶Coveramathumak obagen. cover song. ruwan hettiarachchiMIX ART Gallery
▶CoverAmathumak obagen - ඇමතුමක් ඔබගෙන් - Ruwan Hettiarachchi with Edword Jayakodi (acoustic)Avon SL
▶CoverAmathumak obagen enakal. (sulan kurullo) Ruwan Hettiarachchi with Edverd Jayakodi. mkb musicMKB music
▶CoverAmathumak Obagen - Ruwan Hettiarachchi | ඇමතුමක් - රුවන් හෙට්ටිආරච්චි | NO - 027TOP ONE BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathumak Obagen LyricsAmathumak Obagen Lyrics Englishඇමතුමක් ඔබගෙන්ඇමතුමක් ඔබගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsThilina Boralessa ComposerSajith V Chathuranga Lyricist
