Hithaddi Mata Nawaththanna Ba Lyrics
“Hitaddi mata navathvanna bae oyaa mathak venavaa” (හිතද්දි මට නවත්වන්න බෑ ඔයා මතක් වෙනවා): Hithaddi Mata Nawaththanna Ba (හිතද්දි මට නවත්වන්න බෑ) lyrics, a Sinhala love song sung by Ruwan Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතද්දි මට නවත්වන්න බෑ ගී පද, and many know it simply as Hitaddi mata.
| SONG | Hithaddi Mata Nawaththanna Ba |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hithaddi Mata Nawaththanna Ba Lyrics Singlish
Hitaddi mata navathvanna bae oyaa mathak venavaa
Kiyaddi nethu mata oyaa genaema kavi kandulu hade pirunaa
Ahaddi sithuvili oyaata kohomada monavaa kiyanna da maa
Geveddi kaalaya oyaa naetiwa mata sathuta ibe maekunaa
Aesin kathaa kala dothol sinaavata haengum gangak gaeluvaa
Aluth paethum mage upaddavannata oyaa vehesa daeruvaa
Sanda paeyuvaata sundara raeyakadi andurema saerisaruvaa
Oyaa naetiwa mata jeevath vennata kavadavath baeruvaa
Apava duras kala apata kathaa haedu lovata maanaapa thiyaa
Hithe konaka ee mathaka hangagena oben saengava yanavaa
Nodanna loakek danna oba mama sasarae hamuvevaa
Samavenna mama oyaa dunnu hitha thurulu karan haeduvaa
Hitaddi hitha mata .......හිතද්දි මට නවත්වන්න බෑ ගී පද
හිතද්දි මට නවත්වන්න බෑ ඔයා මතක් වෙනවා
කියද්දි නෙතු මට ඔයා ගැනම කවි කඳුළු හදේ පිරුණා
අහද්දි සිතුවිලි ඔයාට කොහොමද මොනවා කියන්න ද මා
ගෙවෙද්දි කාලය ඔයා නැතිව මට සතුට ඉබේ මැකුණා
ඇසින් කතා කල දොතොල් සිනාවට හැඟුම් ගඟක් ගැලුවා
අලුත් පැතුම් මගෙ උපද්දවන්නට ඔයා වෙහෙස දැරුවා
සඳ පෑයුවාට සුන්දර රැයකදි අඳුරේම සැරිසරුවා
ඔයා නැතිව මට ජීවත් වෙන්නට කවදාවත් බැරුවා
අපව දුරස් කල අපට කතා හැදු ලොවට මනාප තියා
හිතේ කොනක ඒ මතක හංගගෙන ඔබෙන් සැඟව යනවා
නොදන්න ලෝකෙක දන්නා ඔබ මම සසරේ හමුවේවා
සමාවෙන්න මම ඔයා දුන්නු හිත තුරුළු කරන් හැඩුවා
හිතද්දි හිත මට .......
Related Songs and Tags
Hithaddi Mata Nawaththanna Ba LyricsHithaddi Mata Nawaththanna Ba Lyrics Englishහිතද්දි මට නවත්වන්න බෑහිතද්දි මට නවත්වන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi Lyrics