Suranganawi Mage Lyrics by Ruwan Hettiarachchi
Suranganawi Mage (සුරංගනාවී මගේ) is a Sinhala song sung by Ruwan Hettiarachchi. This page presents the Suranganawi Mage lyrics in Sinhala script (සුරංගනාවී මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suranganawi Mage |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| VIEWS | 1,762 |
| UPDATED |
Suranganawi Mage Lyrics
Suranganavi mage handak wage payala
Hithe thiyana adare as dekem liyavila //
Me taram heenayak na ithin lanwela
Sattamai adare tatu aran igilila //
Sinasenna adaren ihe mal pipe mage
Hitin winda vedana kohedo giye lade //
Me taram heenayak na ithin lanwela
Sattamai adare tatu aran igilila
Ra gommane guliwela taniwemin
Me adare widagamu sundari
Mage punchi palpathe pahanamai oya sade
Niwi yanna denne na diwurahi sada priye //
Me taram heenayak ....
Suranganavi mage ......සුරංගනාවී මගේ ගී පද
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිළලා //
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ //
මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
මේ ආදරේ විදගමූ සුන්දරී
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ
නිවී යන්න දෙන්නේ නෑ දිවුරහි සදා ප්‍රියේ //
මේ තරම් හීනයක් ....
සුරංගනාවී මගේ ......
Related Songs and Tags
Suranganawi Mage LyricsSuranganawi Mage Lyrics Englishසුරංගනාවී මගේසුරංගනාවී මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi Lyrics