Susumaka Welila (Hamuwemu Aye Sansare) Lyrics
“Susumaka velila” (සුසුමක වෙලීලා): Susumaka Welila (Hamuwemu Aye Sansare) (සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)) lyrics, a Sinhala love song sung by Ruwan Hettiarachchi and Sashika Nisansala, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Susumaka velila, and in Sinhala it is සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ) ගී පද.
| SONG | Susumaka Welila (Hamuwemu Aye Sansare) |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi, Sashika Nisansala |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Susumaka Welila (Hamuwemu Aye Sansare) Lyrics Singlish
Susumaka velila
Musuva ena hengumaki raye pura
Hadavata gahila
Henguma dena susumaki suwaya gena
Sanda kata koduranava
Hita pura lanvi oya
Hita niva sanasanava
Matu sada innem pata
Denenava mevenava raya nonida sihi venava
Sasara pura patanava api matuda hamu venava
Peruman purala
Numbage ruva mavaneti sita mata
Mathakaya mavala
Randava gami numbama hade sada
Vata pura davatenava
Matu sada magei kiya
Sita pava vimasanava
Nethu mava ahase pura
Denenava mevenava raya nonida sihi venava
Sasara pura patanava api matuda hamu venava
Taru pipunave ahase
Taru mal valatat rahase
Susumak susumata lanvila api
Hamu vemu aye sansare
(Denenava mevenava raya nonida sihi venava
Sasara pura patanava api matuda hamu venava...//)සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ) ගී පද
සුසුමක වෙලීලා
මුසුව එන හැඟුමකි රැයේ පුරා
හදවත ගැහීලා
හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා
සඳ කතා කොඳුරනවා
හිත පුරා ලංවී ඔයා
හිත නිවා සනසනවා
මතු සදා ඉන්නෙම් පතා
දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා
පෙරුමන් පුරාලා
නුඹගේ රුව මවනෙමි සිතා මතා
මතකය මවාලා
රඳව ගමි නුඹවම හදේ සදා
වත පුරා දැවටෙනවා
මතු සදා මාගෙයි කියා
සිත පවා විමසනවා
නෙතු මවා අහසේ පුරා
දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා
තරු පිපුනාවේ අහසේ
තරු මල් වලටත් රහසේ
සුසුමක් සුසුමට ලං වීලා අප
හමු වෙමු ආයේ සංසාරේ
(දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා
සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා...//)Performances of Susumaka Welila (Hamuwemu Aye Sansare)
Cover versions, live performances, and reality-show contestant performances of “Susumaka Welila (Hamuwemu Aye Sansare)” on YouTube.
Cover Versions · 3
▶CoverTeledrama Theme Songs (Music Video ) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත Sinhala Songs @kevinxvibesKevin X vibes
▶CoverManoparakata Teledrama Theme Songs | Music Video ) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත එකතුවAnuhazz
▶CoverSusumaka welila | Hamuwemu aye Sansare theme song | Ruwan Hettiarachchi and Shashika NisansalaHR Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumaka Welila (Hamuwemu Aye Sansare) LyricsSusumaka Welila (Hamuwemu Aye Sansare) Lyrics Englishසුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist