Kamaneeya Lyrics in Sinhala (කමනීය ගී පද) and English by Ruwan Hettiarachchi, written by Himali N Liyanage and composed by Kapilan Kugavel. This page includes the Sinhala lyrics and English transliteration. Kamaneeya is a Sinhala song performed by Ruwan Hettiarachchi with lyrics penned by Himali N Liyanage and music composed by Kapilan Kugavel. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kamaneeya |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Himali N Liyanage |
| COMPOSER | Kapilan Kugavel |
| VIEWS | 19 |
| UPDATED |
Susumak vadee
Kusumak salee
Suwandak lihee
Ihiree giye
(Danee dane
Hangum laye...//)
Kamanee aadaraneeya heenayakma vu
Maraneeya haadu didee muve visak thiyu
Ravateema aadaraye sabaa magayi kiyu
Sanasima jeevithaye katha pothin maku
Malhaara thanuva asalaa
Vagirevi kandulali varshaa
Gangawa shokayen pire
Vedanaawa hanga
Unmaadeyen veleelaa
Hetuvak nodanvaa
Me premaye tharanga
Saagare soyaa gala hale
Kamanee aadaraneeya heenayakma vu
Maraneeya haadu didee muve visak thiyu
Naetuvama mudu sada paayaa
Daelwevi gini sila sobaa
Aakaase shokayen vase
Vedanaawa hanga
Unmaadeyen veleelaa
Hetuvak nodanvaa
E raa meru piyaambaa
Kaantiye hapee dawee daave
Kamanee aadaraneeya heenayakma vu
Maraneeya haadu didee muve visak thiyu
Ravateema aadaraye sabaa magayi kiyu
Sanasima jeevithaye katha pothin maku
Kamanee aadaraneeya heenayakma vu
Maraneeya haadu didee muve visak thiyuසුසුමක් වැදී
කුසුමක් සැලී
සුවඳක් ලිහී
ඉහිරී ගියේ
(දැනී දැනේ
හැඟුම් ළයේ...//)
කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ
මල්හාර තනුව අසාලා
වැගිරේවි කඳුලැලි වර්ශා
ගංගාව ශෝකයෙන් පිරේ
වේදනාව හංගා
උන්මාදයෙන් වෙලීලා
හේතුවක් නොදන්වා
මේ ප්‍රේමයේ තරංගා
සාගරේ සොයා ගලා හැලේ
කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
නැතුවාම මුදු සද පායා
දැල්වේවි ගිනි සිල සෝබා
ආකාසේ ශෝකයෙන් වැසේ
වේදනාව හංගා
උන්මාදයෙන් වෙලීලා
හේතුවක් නොදන්වා
ඒ රෑ මෙරූ පියාඹා
කාන්තියේ හැපී දැවී දැවේ
කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ
කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ