Warella Yamalla (Siha Nade) Lyrics
“Varella yamalla sihanade pathurala” (වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා): Warella Yamalla (Siha Nade) (වරෙල්ලා යමල්ලා (සිහ නාදේ)) lyrics, a Sinhala inspirational song sung by Ruwan Hettiarachchi, with words by Jagath Perera and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වරෙල්ලා යමල්ලා (සිහ නාදේ) ගී පද, and many know it simply as Varella yamalla.
| SONG | Warella Yamalla (Siha Nade) |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Jagath Perera |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Warella Yamalla (Siha Nade) Lyrics Singlish
Varella yamalla sihanade pathurala
Uda panala bima vetila uda pandu allala
Dana namala diga harala beta denava balapalla
Gayalla vayalla kusalane genella...
Game gode kade pile uthuran santhose
Lovama balagena apa daskam gena hora rahase
Venas karamu ahasa polova pathurana madahase
Ithin liyamu ayeth ran akurin ithihase...
Varella yamalla...
Ekama aditanin ekama aramunakin nagitinava
Ilakkayata lakuna lakuna thava ekathu karanava
Adiya adiya thiyala dinana bava hitata danenava
Sinha petav gena mulu lokema honda dananava...
Varella yamalla...වරෙල්ලා යමල්ලා (සිහ නාදේ) ගී පද
වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා
උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා
දණ නමලා දිග හැරලා බැට දෙනවා බලපල්ලා
ගයල්ලා වයල්ලා කුසලානේ ගෙනැල්ලා...
ගමේ ගොඩේ කඩේ පිලේ උතුරන සංතෝසේ
ලොවම බලාගෙන අප දස්කම් ගැන හොර රහසේ
වෙනස් කරමු අහස පොළොව පතුරන මදහාසේ
ඉතින් ලියමු ආයෙත් රන් අකුරින් ඉතිහාසේ...
වරෙල්ලා යමල්ලා...
එකම අදිටනින් එකම අරමුණකින් නැගිටිනවා
ඉලක්කයට ලකුණ ලකුණ තව එකතු කරනවා
අඩිය අඩිය තියලා දිනන බව හිතට දැනෙනවා
සිංහ පැටව් ගැන මුළු ලෝකෙම හොඳට දන්නවා...
වරෙල්ලා යමල්ලා... Related Songs and Tags
Warella Yamalla (Siha Nade) LyricsWarella Yamalla (Siha Nade) Lyrics Englishවරෙල්ලා යමල්ලා (සිහ නාදේ)වරෙල්ලා යමල්ලා (සිහ නාදේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsChamath Sangeeth ComposerJagath Perera Lyricist