Rawatuna Tharam Lyrics by Ruwan Hettiarachchi
Rawatuna Tharam (රැවටුන තරම්) is a Sinhala song sung by Ruwan Hettiarachchi. This page presents the Rawatuna Tharam lyrics in Sinhala script (රැවටුන තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rawatuna Tharam |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| VIEWS | 83 |
| UPDATED |
Rawatuna Tharam Lyrics
Rewatuna taram oba hinda man
Kawuruthma danne ne thawat
Kandulaka taram denuna hondin
Samugatta da oya magen
Weradi karala oya hemada
Mata weradikariya kiya
Wen wi giyaath ridawa eda
Amanapa ne wune kisida....
Hemadama oba mage pawasa
Kandulema un kale perada
Denunema ne ohuge kiyal
Hithuwema obe wenna mathu da
Piliganne adimadi kala
Mage pana aetha yanu dekala....
Weradi karala.....
Hitha keeri gahilama riduna
Oba danne ne neda mewa
Mata yanna be mathaka herada
Oya wage dura aetha piyamba
Hinahenna amathak wuna
Mathak wena warayak pasa
Weradi karala....
Rewatuna taram oba hinda man.....
Weradi karala.....රැවටුන තරම් ගී පද
රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා....
හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා....
වැරදි කරලා.....
හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා....
රැවටුන තරම් ඔබ හින්ද මං.....
වැරදි කරලා.....Performances of Rawatuna Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Rawatuna Tharam” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverRawatuna Tharam - Ruwan Hettiarachchi [www Hirutv lk]Hiru TV LIVE
▶CoverRawatuna Tharam Ruwan Hettiarachchi www hirufm lk - YouTubearesh dilshan
▶CoverRawatuna Tharam | රැවටුන තරම් | Ruwan අයියගේ නම්බරේNumbare - නම්බරේ
▶CoverRewatuna Tharam || රැවටුන තරම් || Cover by || Amisha MinolSL CoveR HeRoes
▶Coverහිනහෙන්න අමතක වුනා / රැවටුනු තරම් versionwithlyrics tharamVibeMix
▶CoverRawatuna Tharam රැවටුණ තරම් - Ruwan HettiarachchiJayanath Mahendra
▶Coverරැවටුන තරම් GUITAR LESSON | RUWAN HETTIARACHCHI | rewatuna tharam chords@Namiyaofficial-NAMIYA OFFICIAL
▶CoverRawatuna Tharam - Ruwan Hettiarachchi - Dj Remix MusicDJ Isuka Remix
▶CoverRawatuna Tharam | රැවටුන තරම් | Official Trailer | CHUBBY × RiziSasitha Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawatuna Tharam LyricsRawatuna Tharam Lyrics Englishරැවටුන තරම්රැවටුන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi Lyrics
