Dukama Vindala Lyrics by Ruwan Hettiarachchi
Dukama Vindala (දුකම විඳලා) is a Sinhala song sung by Ruwan Hettiarachchi. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chandana Walpola. This page presents the Dukama Vindala lyrics in Sinhala script (දුකම විඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dukama Vindala |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 146 |
| UPDATED |
Dukama Vindala Lyrics
Dukama vindala oya hinda
Thawama nehe man sathuta labala..
Sithama ridawa giya kiyala
Obata nehe man waira karala...
Kalabala wela punchi detath
Randu saruwal nokara perada..
Api hitiynam therum arang
Adath mage witharai oya...
Mathaka atharin penenawa
Oba giapu dura dama..
Ewita kandulak wetune denethin
Inna bari thena iwasa..
Kalabala wela punchi detath
Randu saruwal nokara perada..
Api hitiynam therum arang
Adath mage witharai oya...
Thawama elesin thiyenawa
Obata gethi sitha sada..
Dineka nawathath enna hekinam
Mage sewanata piyamba..
Kalabala wela punchi detath .../
Dukama vindala oya hinda .../
Kalabala wela punchi detath .../දුකම විඳලා ගී පද
දුකම විඳලා ඔයා හින්දා
තවම නැහැ මං සතුට ලබලා..
සිතම රිදවා ගියා කියලා
ඔබට නැහැ මං වෛර කරලා...
කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා..
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා...
මතක අතරින් පෙනෙනවා
ඔබ ගියපු දුර දමා..
එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්
ඉන්න බැරි තැන ඉවසා..
කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා..
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා...
තවම එලෙසින් තියෙනවා
ඔබට ගැති සිත සදා..
දිනෙක නැවතත් එන්න හැකිනම්
මගේ සෙවනට පියඹා..
කලබල වෙලා පුංචි දේටත් .../
දුකම විඳලා ඔයා හින්දා .../
කලබල වෙලා පුංචි දේටත් .../Performances of Dukama Vindala
Cover versions, live performances, and reality-show contestant performances of “Dukama Vindala” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverDukama Vindala - Ruwan Hettiarachchi [www.hirutv.lk]Hiru Life Music
▶CoverDukama Vindala - Ruwan Hettiarachchi [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverDukama VindalaChandana Walpola - Topic
▶Coverදුකම විඳලා | Dukama Vindala | Official Remix | Remix By @whoamimusiccWHO AM I 🎧🤍
▶CoverDukama Vidala (දුකම විඳලා) | Ruwan Hettiarachchi | All Right - Kerawalapitiya 2017Ganga Video Team
▶CoverDukama vindala - Ruwan Hettiaracchi | දුකම විඳලා - රුවන් හෙට්ටිආරච්චිSri Tv
▶Cover"දුකම විඳලා" රුවන් හෙට්ටිආරච්චි සීදූව සකුරා සමඟ මාටාගොඩදී 2019Ganga Video Team
▶CoverDukama Widala Oya Hinda | දුකම විඳලා ඔයා හින්දා | Ruwan Hettiarachchi | Video Song By Kache MusicVishMiusic
▶CoverArmy එකේ කොල්ලෙක් "දුකම විඳලා ඔයා හින්දා" කියපු අපූරුවFun Zone
▶CoverDukama Vindala (Sinhala Songs) - Ruwan Hettiarachchinirocmax
▶CoverDukama Vindala | දුකම විඳලා | Cover Song By - Hiruna/AnudaJay Hirunaa
▶Coverදුකම විඳලා | Dukama Vindala (AI Cover) | Ruwan HettiarachchiAi Sindu Kade
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dukama Vindala LyricsDukama Vindala Lyrics Englishදුකම විඳලාදුකම විඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist

