Nodanuwath Kamata Lyrics by Ruwan Hettiarachchi
Nodanuwath Kamata (නොදැනුවත් කමට) is a Sinhala song sung by Ruwan Hettiarachchi. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chamath Sangeeth. This page presents the Nodanuwath Kamata lyrics in Sinhala script (නොදැනුවත් කමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nodanuwath Kamata |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 36 |
| UPDATED |
Nodanuwath Kamata Lyrics
Nodenuwath kamata perada
Mama obata pem keruwa hinda
Dahas vaarayak dan hadawathin thaewenawa
Naha danan hitiye kisida
Apamana dukak deyi kiyala
Hitak nathi kenek men
Saththakin mata oyaa
Keruwe mulaawak kiyala danan hitiyanam
Ohu haa oba yanna maththen
Oya daetha daala yanna mata thibuna.....
Mama obee gena kiya kala eda warnana
Ahan hitiya aya dan maga thote hamuwela
Kata konin hinahila ada magen
Oba meda kohedo kiyala vihiluwen ahanawa
Keruwe mulaawak kiyala danan hitiyanam
Ohu haa oba yanna maththen
Oya daetha daala yanna mata thibuna.....
Ada mage aeda kiya silwathak lesa oyaa
Hondin innawa nam ohu langin nawathila
Mata kamak nae sada jeewithaanthaya pura
Dukin inna epa yai pathanawa obata maa
Keruwe mulaawak kiyala danan hitiyanam
Ohu haa oba yanna maththen
Oya daetha daala yanna mata thibuna.....
Nodenuwathkamata perada.......නොදැනුවත් කමට ගී පද
නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා
අපමණ දුකක් දෙයි කියාලා
හිතක් නැති කෙනෙක් මෙන්
සත්තකින් මට ඔයා
කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුණා.....
මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා
අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා
කට කොනින් හිනැහිලා අද මගෙන්
ඔබ මෙදා කොහේදො කියාලා විහිලුවෙන් අහනවා
කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුණා.....
අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා
හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා
මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා
දුකින් ඉන්න එපා යයි පතනවා ඔබට මා
කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුණා.....
නොදැනුවත්කමට පෙරදා.......
Performances of Nodanuwath Kamata
Cover versions, live performances, and reality-show contestant performances of “Nodanuwath Kamata” on YouTube.
Cover Versions · 7
▶CoverNodanuwath Kamata - Ruwan Hettiarachchi [lahiru mudalige ][Hari tv][hari creations]Hari Tv
▶CoverNodanuwath Kamata - Ruwan HettiarachchiSuraj Dilanka
▶CoverNodenuwat Kamata Perada - Ruwan Hettiaracchi | නොදෙනුවත් කමට පෙරදා - රුවන් හෙට්ටිආරච්චිSri Tv
▶CoverNodanuwath Kamata - Ruwan Hettiarachchi chipmunks versionDevika mahawanni
▶CoverNodanuwath kamata perada නොදැනුවත් කමට පෙරදා 𝐄𝐃𝐌 ( R R.RHYTHM )Kenu Beats Ai
▶CoverNodanuwath Kamata Perada Remix (නොදැනුවත් කමට Dj Remix) | Ruwan HettiarachchiREMIX N
▶CoverNodanuwath Kamata | keruwe mulawak kiyala -- (ruwan Hettiarachchi) _ SL LofiboySL Lofi boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nodanuwath Kamata LyricsNodanuwath Kamata Lyrics Englishනොදැනුවත් කමටනොදැනුවත් කමට ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist