Duka Wadi Nethe Lyrics by Ruwan Hettiarachchi
Duka Wadi Nethe (දුක වැඩි නැතේ) is a Sinhala song sung by Ruwan Hettiarachchi. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Duka Wadi Nethe lyrics in Sinhala script (දුක වැඩි නැතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Wadi Nethe |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 311 |
| UPDATED |
Duka Wadi Nethe Lyrics
Duka wedi nethe kandulali pire
Oba nathi mohothe
Senasuma mage oba genagiye
Ai hora rahase
Kawadawath nae apa hamuwanne
Mata yannata bae mathaken obage
Diviya mage thibena thura
Pem keruwe obata thama //
Yanthamwath senehe nathiwada danune
Thawamath mathakai divra mage bawa kiwa
Divra mage bawa kiwa
Piyawi lowe inna sada
Hurukeruwe obama thama //
Saththai raththarane oba giya dinaye
Hithakinwath nae oba hata saradama karala
Oba hata saradama karala
Duka wedi nethe .../
Mata yannata bae mathaken obageදුක වැඩි නැතේ ගී පද
දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙනගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අප හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ
දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා //
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්රා මගේ බව කීවා
දිව්රා මගේ බව කීවා
පියවි ලොවේ ඉන්න සදා
හුරුකෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා
දුක වැඩි නෙතේ .../
මට යන්නට බෑ මතකෙන් ඔබගේPerformances of Duka Wadi Nethe
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Wadi Nethe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDuka Wadi Nethe (DNBeats Remix)DN BEATS
▶CoverDuka Wedi Nethe (Tsr Beats Remix) | පියවි ලොවේ ඉන්න සදාTSR BEATS
▶CoverDuka Wadi Nethe Orginal Video Ruwan HettiarachchiTehan Jeewantha
▶CoverDuka Wadi Nethe - Ruwan Hettiarachchi Video - pivithuru.lkpivithuru.lk
▶CoverDuka wadi nethe (දුක වැඩි නෙතේ) | Ruwan Hettiarachchi | Sinhala songMute heart music
▶CoverDuka wedi nethe ruwan hettiarachchi | දුක වැඩි නෙතේ රුවන් හෙට්ටිආරච්චිSri Tv
▶CoverDuka Wedi Nethe - Ruwan HettiarachchiGee Nadee
▶CoverDuka Wadi Nethe දුක වැඩි නෙතේ Ruwan Hettiarachchi New Sinhala Songs 2014 360prdamith prasanna
▶CoverDuka Wadi Nethe ReMiX ViDeOprasanna karunajeewa
▶CoverDuka Vadi Nethe - Duka Wadi Nethe - Ruwan Hettiarachchi ( )PATI ROLL
▶Cover....දුක වැඩි නෙතේ...Duka Wadi Nethe - Ruwan Hettiarchchi mp3saumya liyanage
▶CoverDuka Wedi Nethe - Ruwan HettiarachchiGayan Kurera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Wadi Nethe LyricsDuka Wadi Nethe Lyrics Englishදුක වැඩි නැතේදුක වැඩි නැතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
