Kandulu Binduwak

Song Details: Singer & Composer Information
Kandulu Binduwak Lyrics in Sinhala (කඳුළු බිඳුවක් ගී පද) and English by Ruwan Hettiarachchi, written by Prasangi Wijewardana and composed by Radeesh Vandebona. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kandulu Binduwak
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Kandulu Binduwak Lyrics

Kandulu binduwak nethu agin wetuna
Nuba awith hitha addarin renduna
Penen nopanena mathaka athare
Hitata huru nathi thanikamk danuna
Thanikamk danuna

Sihina gilihi depamula wetuna
Oya nokiyama dura gihilla thibuna
Bindi miya giya pathum abiyasa
Darannata bari tharam duka hithuna
Tharam duka hithuna

Kandulu binduwak nethu agin....

Suwanda ahimiyi kiya hitha handuwa
Ayemath oba ethai kiya mata sithuna
Bindi miya giya pathum abiyasa
Adare nathi aduwa mata danuna
Aduwa mata danuna

Kandulu binduwak nethu agin....

කඳුළු බිඳුවක් ගී පද

කඳුළු බිඳුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිඳී මිය ගිය පැතුම් අභියස 
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා

කඳුළු බිඳුවක් නෙතු අගින්....

සුවඳ අහිමියි කියා හිත හැඬුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිඳී මිය ගිය පැතුම් අභියස 
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා

කඳුළු බිඳුවක් නෙතු අගින්....

Frequently Asked Questions

Who sang Kandulu Binduwak?

Ruwan Hettiarachchi performed Kandulu Binduwak. Ruwan Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kandulu Binduwak lyrics?

The lyrics for Kandulu Binduwak were written by Prasangi Wijewardana. Prasangi Wijewardana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kandulu Binduwak?

Radeesh Vandebona composed the music for Kandulu Binduwak. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kandulu Binduwak complete lyrics?

You can find the complete Kandulu Binduwak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kandulu Binduwak?

Kandulu Binduwak has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කඳුළු බිඳුවක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුළු බිඳුවක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kandulu Binduwak LyricsKandulu Binduwak Song LyricsKandulu Binduwak Lyrics Englishකඳුළු බිඳුවක් Lyricsකඳුළු බිඳුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song LyricsRadeesh Vandebona ComposerPrasangi Wijewardana Lyricist
Comments & Discussion

Share your thoughts about "Kandulu Binduwak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kandulu Binduwak" by Ruwan Hettiarachchi

Song Video