Mal Lyrics
“Asata asa thiyala osari neri mavala” (ඇසට ඇස තියලා ඔසරි නෙරි මවලා), Mal (මල්) lyrics: a Sinhala love song sung by Ruwan Hettiarachchi, with words by Shehan Galahitiyawa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් ගී පද, and many know it simply as Asata asa.
| SONG | Mal |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Shehan Galahitiyawa |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Mal Lyrics Singlish
Asata asa thiyala osari neri mavala
Mal sihine itu venakal
Bambara ingi karala ananga daga karala
Mal asa parata mula vela
Sakkara gathiyata sina vela
Sanakeli vassana susata mayam hite thiya
Inga suga gassana nambara nariya hathe liya......
Mal adare hemakal jivithe kalamba
Hita mattema sarisarana......
Daengalilla dakinna mal vage
Malsara madilla as tire
Hadavata vindinna hisare
Devlova mavanna manu love
Padamata vindinna jivithe
Devlova kiyanne yauvane
Adare karanna kellane
Sita vikasitha karagena kollane......
(Mal sihine hari manaram sihina lova sangavan
Thoragamu haenguman......////)මල් ගී පද
ඇසට ඇස තියලා ඔසරි නෙරි මවලා
මල් සිහිනේ ඉටු වෙනකල්
බඹරා ඉඟි කරලා අනඟ දඟ කරලා
මල් ඇස පාරට මුලා වෙලා
සක්කර ගතියට සිනා වෙලා
සැණකෙලි වස්සන සූසැට මායම් හිතේ තියා
ඉඟ සුඟ ගස්සන නාඹර නාරිය හතේ ලියා......
මල් ආදරේ හැමකල් ජීවිතේ කලඹා
හිත මත්තෙම සැරිසරනා......
දැඟලිල්ල දකින්න මල් වගේ
මල්සර මැදිල්ල ඇස් තිරේ
හදවත විඳින්න හීසරේ
දෙව්ලොව මවන්න මනු ලොවේ
පදමට විඳින්න ජීවිතේ
දෙව්ලොව කියන්නේ යෞවනේ
ආදරේ කරන්න කෙල්ලනේ
සිත විකසිත කරගෙන කොල්ලනේ......
(මල් සිහිනේ හරි මනරම් සිහින ලොව සඟවන්
තොරගමු හැඟුමන්......////)
Related Songs and Tags
Mal LyricsMal Lyrics Englishමල්මල් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsShehan Galahitiyawa Lyricist