Wen Weela Giyada Patan Lyrics by Ruwan Hettiarachchi
Wen Weela Giyada Patan (වෙන් වීලා ගියදා පටන්) is a Sinhala song sung by Ruwan Hettiarachchi. The lyrics were written by Chathuranga Hettige, and the music is composed by Keshan Perera. This page presents the Wen Weela Giyada Patan lyrics in Sinhala script (වෙන් වීලා ගියදා පටන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Weela Giyada Patan |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| LYRICIST | Chathuranga Hettige |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 55 |
| UPDATED |
Wen Weela Giyada Patan Lyrics
ven veela giyada patan oba mawa
aaye noena lesin
kandulu adu naetiwa vindinawa thawa
(obata sathutuyida daen.....//)
kaedali thana maewwa musa
boru nowe yayi sitha
luhu baendala diviya pawa
susum yayak wela
muwanga sina paawi giya
kisidaa sithin nosithu durin.....
ven veela giyada......
yahana pura mukulu katha
mathakaye naewathila
denetha thema kandulu liya
sihinayak se meda
maenika kiya raekagath oyaa
piyamba gihing kaatat horen......
ven veela giyadaවෙන් වීලා ගියදා පටන් ගී පද
වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
(ඔබට සතුටුයිද දැන්.....//)
කැදැලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැඳලා දිවිය පවා
සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් නොසිතු දුරින්.....
වෙන් වීලා ගියදා......
යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්......
වෙන් වීලා ගියදා
Performances of Wen Weela Giyada Patan
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Weela Giyada Patan” on YouTube.
Cover Versions · 7
▶Cover"වෙන්වීලා ගියදා පටන්" රුවන් හෙට්ටිආරච්චි සීදූව සකුරා සමඟ මාටාගොඩදී 2019Ganga Video Team
▶CoverWen Weela Giyada Patan Ruwan Hettiarachchi FLASHBACK Thalawa NSC Wasantha Udanaya 2018Ashan Praneeth
▶CoverRuwan Hettiarachchi - Wen Weela Giyada Patan (රුවන් හෙට්ටිආරච්චි - වෙන් වීලා ගිය දා පටන්)Gihan Kaushalya
▶CoverWen Weela Giyada (වෙන් වීලා ගියදා පටන්) BEST EDM SONG SINHALA - Ruwan Hettiarachchi@EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶CoverWen Weela Giyada Patan | වෙන්වීල ගියදා පටන් | Ruwan HettiarachchiNatural life
▶CoverWen Weela Giyada Patan - Ruwan hettiarachchiKS Mobile and Communication
▶CoverWen Weela Giyada Patan Ruwan HettiarachchiBollywood Fan Club
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Weela Giyada Patan LyricsWen Weela Giyada Patan Lyrics Englishවෙන් වීලා ගියදා පටන්වෙන් වීලා ගියදා පටන් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi LyricsKeshan Perera ComposerChathuranga Hettige Lyricist