Alen Weli Lyrics by Ruwan Hettiarachchi
Alen Weli (ආලෙන් වෙලී) is a Sinhala song sung by Ruwan Hettiarachchi. This page presents the Alen Weli lyrics in Sinhala script (ආලෙන් වෙලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alen Weli |
|---|---|
| SINGER | Ruwan Hettiarachchi |
| VIEWS | 202 |
| UPDATED |
Alen Weli Lyrics
Aalen vele hithe thuralu vee
Sara sanda dige susum sara vadee
Noya hithumathe baedee aadharen
Kiyaganna bae mage aadhare
Heena ahuru wala guli veela
Supem nuhuru gathi numba paanaa
Prema pavuru lengathu veela
Susum mithuru vee hitha peeraa
Perum pura mata langaveela
Hithe inna dagakam paalaa
Aalen vele .....
Dethol haadu vessa vaheevee
Aluth ahase numba paayaavee
Deneth walin katha kiyaavee
Vadan miyuru kavi amunaavee
Numbai sathsaree veenaavee
Senehasen hitha peeraavee
Aalen vele ........ආලෙන් වෙලී ගී පද
ආලෙන් වෙලී හිතේ තුරළු වී
සරා සඳ දිගේ සුසුම් සර වදී
නොයා හිතුමතේ බැදී ආදරෙන්
කියාගන්න බෑ මගේ ආදරේ
හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළංවීලා
හිතේ ඉන්න දඟකම් පාලා
ආලෙන් වෙලී .....
දෙතොල් හාදු වැස්ස වහීවී
අලුත් අහසෙ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුණාවී
නුඹයි සත්සරේ වීණාවී
සෙනෙහසෙන් හිත පීරාවී
ආලෙන් වෙලී ........
Performances of Alen Weli
Cover versions, live performances, and reality-show contestant performances of “Alen Weli” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAlen Weli - ආලෙන් වෙලී | Sithum Madushan | Hiru Star Season 04 | 2nd RoundSithum Madushan
▶Reality ShowAlen Weli - ආලෙන් වෙලී | Sithum Madushan | Hiru Star Season 04 | 2nd RoundSithum Madushan
▶Reality Showආලෙන් වෙලී ගීයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම ආලෙන් වෙලා ගත්ත රුවන් | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄ගීයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම ආලෙන් වෙලා ගත්ත රුවන්
▶Reality Showආලෙන් වෙලී ගීයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම ආලෙන් වෙලා ගත්ත රුවන් | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄ගීයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම ආලෙන් වෙලා ගත්ත රුවන්
Live Performances · 2
Cover Versions · 12
▶CoverAlen Wela Ganna - ආලෙන් වෙලා ගන්න | Athula & Samitha - අතුල & සමිතාSri Tv
▶CoverAlen Weli Ruwan Hettiarachchi hirufm lkHiru FM
▶CoverAalen Welii Hithe Thurulu Wee ~~ ආලෙන් වෙලී හිතේ තුරුළු වී (Ruwan Hettiarachchi~~රුවන් හෙට්ටිආරච්චි)Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverRuwan Hettiarachchi -- Alen Weli (ආලෙන් වෙලී)SLTMobitel
▶CoverRuwan Hettiarachchi - Alen Weli (Jizzy Remix)Sri Nation
▶CoverAlen Weli (ආලෙන් වෙලී) - Ruwan Hettiarachchi Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverAlen Weli Hithe Ruwan Hettiarachchi FlashbackRavidu sampath
▶CoverRuwan Hettiarachchi - Alen WeliRuwanHettiarachiVEVO
▶CoverAlen Weli | Ruwan Hettiarachchi | Arrow Star - Maampe 2019Ganga Video Team
▶CoverAlen Weli // Ruwan Hettiarachchi With Sanidhapabdvisions Music and Entertainment
▶Cover"ආලෙන් වෙලී" | Ruwan Hettiarachchi | Bisopura Musical Show 2023TV Derana
▶CoverAlen Weli | ( ආලෙන් වෙලී ) | Ruwan Hettiarachchi | Aura Lanka Music FestivalAura Lanka Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alen Weli LyricsAlen Weli Lyrics Englishආලෙන් වෙලීආලෙන් වෙලී ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Hettiarachchi SongsRuwan Hettiarachchi LyricsHettiarachchi Lyrics

