Dura Penena Thani Thala Lyrics by Kanthi WakwellaVivian Boralessa
Dura Penena Thani Thala (දුර පෙනෙන තැනිතලා) is a Sinhala song sung by Kanthi Wakwella and Vivian Boralessa. This page presents the Dura Penena Thani Thala lyrics in Sinhala script (දුර පෙනෙන තැනිතලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dura Penena Thani Thala |
|---|---|
| SINGER | Kanthi Wakwella, Vivian Boralessa |
| VIEWS | 1,400 |
| UPDATED |
Dura Penena Thani Thala Lyrics
Dura penena thanithala
Anuradha pura diha
Pun poya daa
We shriya
Saadu kiya kiyaa
Dura penena thanithala
Anuradha pura diha
Pun poya daa
We shriya
Saadu kiya kiyaa
Aetha kiri pata pena saru saara
Saeya dilenawaa... saeya dilenawaa
Nagena ridi seenu hadin guwana eli kalaa
Nagena ridi seenu hadin guwana eli kalaa
Nagena ridi seenu hadin guwana eli kalaa
Guwana eli kalaa
Dura penena thanithala
Anuradha pura diha
Pun poya daa
We shriya
Saadu kiya kiyaa
Jethawanarama, abhaya giri wehera
Saadu kiyakiyaa... karamu wandanaa
Yamuda ane iwura dige thisa wewa wate
Yamuda ane iwura dige thisa wewa wate
Yamuda ane iwura dige thisa wewa wate
Thisa wewa wate
Dura penena thanithala
Anuradha pura diha
Pun poya daa
We shriya
Saadu kiya kiyaa
Dura penena thanithala
Anuradha pura diha
Pun poya daa
We shriya
Saadu kiya kiyaaදුර පෙනෙන තැනිතලා ගී පද
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා
ඈත කිරීපාට - පේන සරු සරේ
සෑය ලෙලෙනවා - සෑය ලෙලෙනවා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
ගුවන එලිකලා...
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා
ජෙතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනෙ ඉවුර දිගෙ - තිසාවැව වටේ..
යමුද අනෙ ඉවුර දිගෙ - තිසාවැව වටේ..
යමුද අනෙ ඉවුර දිගෙ - තිසාවැව වටේ..
තිසා වැව වටේ....
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියාPerformances of Dura Penena Thani Thala
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Penena Thani Thala” on YouTube.
Live Performances · 4
▶LiveDura Penena Thanithala දුර පෙනෙන තැනිතලා - (Live at @ITNSriLanka)Vivienne De Silva Boralessa
▶LiveVivienne de Silva Boralessa - Dura Penena Thanithala (Live At Yuga Yuga Hada Rade Gee, SLASA, BMICH)Vivienne De Silva Boralessa
▶LiveDura penena thanithala දුර පෙනෙන තැනිතලා - Live with @marianssl at @SriLankaRupavahinitvVivienne De Silva Boralessa
▶Liveදුර පෙනෙන තැනිතලා - Dura Penena Thanithala (Live at Swarnavahini TV)Vivienne De Silva Boralessa
Cover Versions · 12
▶CoverDura Penena Thanithala Song දුර පෙනෙන තැනිතලාSankalpa සංකල්ප
▶CoverDura Penena Thenithala | දුර පෙනෙන තැනිතලා | (Cover Version) | Sadaham Pradeepa | Team MalabeRohan Lasantha
▶Coverදුර පෙනෙන තැනිතලා - Dura Penena Thanithala - Vivienne de Siva Boralessa & Kanthie WakwelleI.G. Bandula (Bandula Gamage)
▶Coverදුර පෙනෙන තැනිතලා keyboard notationsJagath Pannila
▶Coverදුර පෙනෙන තැනිතලා ලක්හඬ අපේ හඬින් | Dura Penena Thanithala (Remake)Lakhanda Radio
▶CoverDura Penena ThanithalaShraddha Music
▶CoverDura Penena Thanithala - දුර පෙනෙන තැනිතලා (Audio/Remastered 2011)Vivienne De Silva Boralessa
▶CoverDura Penena Thenithala - දුර පෙනෙන තැනිතලා / SL Police MediaSri Lanka Police
▶CoverDura Penena Thanithala (දුර පෙනෙන තැනිතලා) Vivienne de Silva Boralessa & Kanthi Wakwelle (1952)Vivienne De Silva Boralessa
▶Coverදුර පෙනෙන තැනිතලා - Shenik Hiran | Cover Version | Dura Penena ThanithalaSentiana Records
▶CoverDura penena thenithala ( දුර පෙනෙන තැනිතලා ) songAIR music
▶Coverදුර පෙනෙන තැනිතලා - Dura penena tenitala - Vivienne de Silva Boralessa & Kathie WakwelleI.G. Bandula (Bandula Gamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Penena Thani Thala LyricsDura Penena Thani Thala Lyrics Englishදුර පෙනෙන තැනිතලාදුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella Lyrics