Muthu Swwemi
Song Details: Singer & Composer Information
Muthu Swwemi Lyrics in Sinhala (මුතු සෙව්වෙමි ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Muthu Swwemi
🎤 SINGER
👁️ VIEWS
1
Muthu Swwemi Lyrics
Muthu sevvemi muthu da hamu wuna
Mini sevvemi mini da sathu wuna
Ran sevvemi ran da himi wuna
Nolada ekama deya pamanaki obage adare..
Mal pathuvemi mal da pibiduna
Pani pathuvemi pani da itiruna
Rasa pathuvemi rasa da vetahuna
Nolada ekama deya pamanaki obage adare..
Muthu sevvemi muthu da hamu wuna..
Nilbara sanda patha pala nathe
Babalena tharu patha pala nathe
Kinduru liyan patha pala nathe
Pathana ekama eka vasthuwa obaya piya kathe..
Muthu sevvemi muthu da hamu wuna.මුතු සෙව්වෙමි ගී පද
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//
මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා..
නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ..//
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.
Frequently Asked Questions
Who sang Muthu Swwemi?
M S Fernando performed Muthu Swwemi. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Muthu Swwemi complete lyrics?
You can find the complete Muthu Swwemi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Muthu Swwemi?
Muthu Swwemi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මුතු සෙව්වෙමි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මුතු සෙව්වෙමි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Muthu Swwemi LyricsMuthu Swwemi Song LyricsMuthu Swwemi Lyrics Englishමුතු සෙව්වෙමි Lyricsමුතු සෙව්වෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Muthu Swwemi" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from M S Fernando
- Bola Bola Mati Lyrics9 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics9 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics3 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics8 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics12 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics19 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics8 views
- View All Songs50 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views