Piyumehi Pani Bothi

Song Details: Singer & Composer Information
Piyumehi Pani Bothi Lyrics in Sinhala (පියුමෙහි පැණි බොති ගී පද) and English by M S Fernando, written by Karunarathna Abeysekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Piyumehi Pani Bothi
🎤 SINGER
👁️ VIEWS
2

Piyumehi Pani Bothi Lyrics

Piyumehi pani bothi vana bambaru
Mala matha norandethi kalu debaru
Dahawal nodileyi ambare taru
Avarin nonageyi negena hiru

Kusagini hadunata indal nokav
Kanakola nobudithi singha petav...//
Honda mal nopipeyi giri mudune
Tala tel nodamai ran badune...//

Piyumehi pani bothi vana bambaru.../

Geyuwata imihiri pada uputa
Kowulek venavada kalu kaputa...//
Sudu paha heriye kawda kire
Muthu nobandiyi giraviyage kare

Piyumehi pani bothi vana bambaru.../

පියුමෙහි පැණි බොති ගී පද

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව්...//
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ...//

පියුමෙහි පැණි බොති වන බඹරු.../

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා...//
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු.../

Frequently Asked Questions

Who sang Piyumehi Pani Bothi?

M S Fernando performed Piyumehi Pani Bothi. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Piyumehi Pani Bothi lyrics?

The lyrics for Piyumehi Pani Bothi were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Piyumehi Pani Bothi complete lyrics?

You can find the complete Piyumehi Pani Bothi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Piyumehi Pani Bothi?

Piyumehi Pani Bothi has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පියුමෙහි පැණි බොති ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පියුමෙහි පැණි බොති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Piyumehi Pani Bothi LyricsPiyumehi Pani Bothi Song LyricsPiyumehi Pani Bothi Lyrics Englishපියුමෙහි පැණි බොති Lyricsපියුමෙහි පැණි බොති ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song LyricsKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Piyumehi Pani Bothi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Piyumehi Pani Bothi" by M S Fernando