Lassan Rosa Malak Lyrics
by MS Fernando
“Lassana rosa malak mata lassana nae” (ලස්සන රෝස මලක් මට ලස්සන නෑ): Lassan Rosa Malak (ලස්සන රෝස මලක්) lyrics, a Sinhala love song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලස්සන රෝස මලක් ගී පද, and many know it simply as Lassana rosa.
| SONG | Lassan Rosa Malak |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Lassan Rosa Malak Lyrics Singlish
Lassana rosa malak mata lassana nae
Lassana samamanalaya mata lassana nae
Lassana kisima deyak mata lassana nae
Lassana nae lassana nae adarawantiye oba... wage nae...
Nilmni thibe minipure muthu thibe hariage
Ran walin daenwel sada
Naethe mata age netha pinawanna mage hitha
Aethe priya adari aethe......
Mawa sanasanna pinawanna minimuthu ranwalin bae
Alae dole gangawae diya aellae mage hitha nae
Naethe naethe mata age pinawanna hitha mage
Aethe priya adari aethe......
Kokilayage sumihiri geethaya mihiriwae
Sundarai desawan pina
Naethe mata age netha pinawanna mage hitha
Aethe priya adari aethe......
Aege sudu muhuna duk weela aduwata kaetawenne nae
Mama obe oba mage mage hitha wenwenne nae
Naethe naethe mata age pinawanna hitha mage
Aethe priya adari aethe......ලස්සන රෝස මලක් ගී පද
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ...
නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
රන් වලින් දැංවැල් සදා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
Performances of Lassan Rosa Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Lassan Rosa Malak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverLassana Rosa Malak ලස්සන රෝස මලක් (මුල් ගීතය)- M S Fernando - Classic Original Sinhala SongDr196903
▶CoverLassana Rosa Malak (ලස්සන රෝස මලක්) - Susil Fernando | Jaana - ජාන | Hiru TVJaana
▶CoverLassana Rosa Malak (ලස්සන රෝස මලක්) - Gayan Gunawardana | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverLassana Rosa Malak (ලස්සන රෝස මලක්) - M.S. Fernando | Original SongPlay LK Music
▶CoverLassana rosa malak by M S Fernando Excerpts from Torana ArchivesTorana Video Movies
▶Coverlassana rosa malak | Erny Peris | Sunflower ලස්සන රෝස මලක් මට .... අර්නි පීරිස් සන්ෆලවර් එක්කbdvisions Music and Entertainment
▶CoverSHA FM Nonstop ලස්සන රොස මලක් මට ලස්සන නෑ | dj remix coverසරිගම - SARIGAMA
▶CoverMs Fernando Song ..ලස්සන රෝස මලක් මට ලස්සන නෑGolden Voice Sri Lanka
▶Coverලස්සන රෝස මලක් | Lassana Rosa Malak Mata - M S FernandoUniversal Vibes
▶CoverLassana Rosa Malak | ලස්සන රෝස මලක් | Female Cover by @norha_coversNORHA
▶Coverලස්සන රෝස මලක් - මිහිඳු ආරියරත්න - Lassana Rosa Malak - Mihindu AriyarathneYT CREATION
▶Coverලස්සන රෝස මලක් මට ලස්සන නෑ - Lassana Rosa Malak - M.S. Fernando - ඇම්. ඇස්. ප්‍රනාන්දුI.G. Bandula (Bandula Gamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassan Rosa Malak LyricsLassan Rosa Malak Lyrics Englishලස්සන රෝස මලක්ලස්සන රෝස මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

