Rasa Ahara Kawala Lyrics by MS Fernando
Rasa Ahara Kawala (රස ආහාර කවලා) is a Sinhala song sung by MS Fernando. This page presents the Rasa Ahara Kawala lyrics in Sinhala script (රස ආහාර කවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rasa Ahara Kawala |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 402 |
| UPDATED |
Rasa Ahara Kawala Lyrics
Rasa aahara kawalaa ran kooduway damalaa
Athi karanna gatta maala giravi
Atha harinna kiyalaa ai kiyanne ohelaa
Hithuwada aa daala yai kiyaalaa
Mama bath kaewada giravi kiyala ahewuma
Ov mama bath kaewa kiyanawaa
Mama giravi gihilla kaele atha harinnada
Ane ane epa kiyanawaa
Api athi keruwath ran kuduwe damalaa
Kusa pirenna rasa aahara kawalaa
Giravun yanavalu labunoth paenalaa
Oba yanawada matath ehemaa karalaa
Watte mal pipenne naa - gedara siriyawak naa
Oba nathi nam me dewal naa
Wena giravun honda naa - me giravi ehemaa naa
Atha heriyath daala yanne naa
Obe raena samaga piyambagena yanna
Kumburata gos ahulagena kanna
Kaele gahaka rae kaale gewanna
Obata aasa naedda ee vidiyata inna
Lassana mal wathu wala gewasenna
Walakulu iragena igilenna
Nelaagena awith palathuru kanna
Obata aasa naedda ee vidiyata inna
Ee vidiyata inna - aasadaei balanna
Me kooduway dora arala thiyaanna
Mawa daala yanna - baeha neda kiyanne
Mata aasai eya daena gannaරස ආහාර කවලා ගී පද
රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවි
අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාල යයි කියාලා
මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑව කියනවා
මම ගිරවි ගිහින් කැළේ අත හරින්නද
අනේ අනේ එපා කියනවා
අපි ඇති කෙරුවත් රන් කුඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහාර කවලා
ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා
ඔබ යනවද මටත් එහෙම කරලා
වත්තෙ මල් පිපෙන්නේ නෑ - ගෙදර සිරියාවක් නෑ
ඔබ නැති නම් මේ දේවල් නෑ
වෙන ගිරවුන් හොඳ නෑ - මේ ගිරවි එහෙම නෑ
අත හැරියත් දාල යන්නෙ නෑ
ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අහුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ලස්සන මල් වතු වල ගැවසෙන්න
වළකුළු ඉරාගෙන ඉගිළෙන්න
නෙළාගෙන ඇවිත් පලතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ඒ විදියට ඉන්න - ආසදැයි බලන්න
මේ කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාල යන්න - බැහැ නේද කියන්න
මට ආසයි එය දැන ගන්නPerformances of Rasa Ahara Kawala
Cover versions, live performances, and reality-show contestant performances of “Rasa Ahara Kawala” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 4
▶Coverකාංචනා රස ආහාර කවන්නේ කාටද - MS Fernando Rasa Ahara Kawala CoverSaa TV
▶CoverRasa Ahara Kawala - රස ආහාර කවලා By Priyantha FernandoTorana Entertainment
▶CoverRasa Ahara Kawala - රස ආහාර කවලාLimeth Video Creation
▶CoverRasa Ahara Kawala රස ආහර කවලා රන් කූඩුවේ දමලා.. Cover by Winston Devisser Sri Lankan Sinhala BailaMyHeart Home Video Show
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rasa Ahara Kawala LyricsRasa Ahara Kawala Lyrics Englishරස ආහාර කවලාරස ආහාර කවලා ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

