Soragaththa Keju Kellak Lyrics
by MS Fernando
“soragatta keju kaellak kate thiyan” (සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන්): Soragaththa Keju Kellak (සොරාගත්ත කේජු කෑල්ලක්) lyrics, a Sinhala children's song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as soragatta keju, and in Sinhala it is සොරාගත්ත කේජු කෑල්ලක් ගී පද.
| SONG | Soragaththa Keju Kellak |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 29 |
| UPDATED |
Soragaththa Keju Kellak Lyrics Singlish
(soragatta keju kaellak kate thiyan
kaputek gos kaele gahaka vehuwa santhosin
kapati raja nariya gaha mula hitiya balan
kaputawa rawatannam keju kaella kannam.....//)
me balanna me pakshiya harima lassanai
aththatu deka ridiyen kala kaetayamak lesai
rawum olu denetha maenik kae deka wagai
kakul dekai lassana hota ran parada weai
obage rupaya me tharamata lassana nam
katahanda mihiriyi kiyalala kiya yuthuda ithin
lassana katahanda mata ahaganna labunothin
me lowa ekama pinwatha wiya haki mang
ane menna pin athi lassana pakshiya
obe mihiri hada asawoth pinwathai eya
oya dilisena kata haera eka wachanayak kiya
ma sanasanu maena adaraniya mithraya.......
nariya kapati bawa kaputa daena sitiya
hote thibena keju kaella atha uda thiya
kakulen eya thada karagena bima wateyi kiya
kipa witak nada keruwa kak kak kiya
denna deyak naeha mage warunawa kiwwata
puraane hiti kakko rawatune owata
laejja hithila wagai ane karala wihiluwak
mang kolamba kakek nariyo kolamba kakek.......සොරාගත්ත කේජු කෑල්ලක් ගී පද
(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින්
කපටි රජා නරියා ගහ මුල හිටියා බලන්
කපුටව රවටන්නම් කේජු කෑල්ල කන්නම්.....//)
මේ බලන්න මේ පක්ෂියා හරිම ලස්සනයි
අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි
රවුම් ඔළුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි
කකුල් දෙකයි ලස්සන හොට රන් පරාද වෙයි
ඔබගේ රූපය මේ තරමට ලස්සන නම්
කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින්
ලස්සන කටහඬ මට අහගන්න ලැබුණොතින්
මේ ලොව එකම පින්වතා විය හැකි මං
අනේ මෙන්න පින් ඇති ලස්සන පක්ෂියා
ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා
ඔය දිලිසෙන කට හැර එක වචනයක් කියා
මා සනසනු මැන ආදරණිය මිත්‍රයා.......
නරියා කපටි බව කපුටා දැන සිටියා
හොටේ තිබෙන කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා
කීප විටක් නාද කෙරුවා කාක් කාක් කියා
දෙන්න දෙයක් නැහැ මගේ වරුණාව කිව්වට
පුරාණේ හිටි කාක්කෝ රැවටුණේ ඔව්වට
ලැජ්ජා හිතිලා වගෙයි අනේ කරලා විහිළුවක්
මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්.......
Performances of Soragaththa Keju Kellak
Cover versions, live performances, and reality-show contestant performances of “Soragaththa Keju Kellak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soragaththa Keju Kellak LyricsSoragaththa Keju Kellak Lyrics Englishසොරාගත්ත කේජු කෑල්ලක්සොරාගත්ත කේජු කෑල්ලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

