Sili Siliye Nawa Suwandak Lyrics
by MS Fernando
“Chitrapataya: Sasaraka Hati (1964” (චිත්‍රපටය: සසරක හැටි (1964), Sili Siliye Nawa Suwandak (සිලි සිලියේ නව සුවඳක්) lyrics: a Sinhala love song sung by MS Fernando, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Sasaraka, and in Sinhala it is සිලි සිලියේ නව සුවඳක් ගී පද.
| SONG | Sili Siliye Nawa Suwandak |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 35 |
| UPDATED |
Sili Siliye Nawa Suwandak Lyrics Singlish
Chitrapataya: Sasaraka Hati (1964)
(Sili Siliye Nava Suwandak Vihidee Enawa
Vana Bambara Mala Soyala Piyamba Yanawa....//)
Yauwena Kaale Jeevana Ile
Paddena Taale Pawasai Aale........
Mal Pibideela Sulange Natanne
Chooti Kurullo Motada Soyanne
Rasa Hedenaa Than Danithi Siyallo
Mal Pani Bonne Naedda Kurullo
(Atha Tamai Sahatikamai
Un Pani Bonawalu........//)
Sili Siliye.......
Sisilathi Ganga Gala Basinne
Eya Natha Iwure Waeda Nawathinne
Pemrasa Idi Karamin Modu
Diya Kanda Denawa Iwurata Haadu
(Atha Tamai Sahatikamai
Naethe Mokada Yalu........//)
Sili Siliye.......සිලි සිලියේ නව සුවඳක් ගී පද
චිත්‍රපටය: සසරක හැටි (1964)
(සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා....//)
යෞවන කාලේ ජීවන ඉලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ........
මල් පිබිදීලා සුළඟේ නටන්නේ
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ
(ඇත්ත තමයි සහතිකමයි
උන් පැණි බොනවාලු........//)
සිලි සිලියේ.......
සිසිලැති ගංගා ගලා බසින්නේ
එය නැත ඉවුරේ වැද නවතින්නේ
පෙම්රස ඉදි කරමින් මෝදු
දිය කඳ දෙනවා ඉවුරට හාදු
(ඇත්ත තමයි සහතිකමයි
නැත්තේ මොකද යාළු........//)
සිලි සිලියේ.......Performances of Sili Siliye Nawa Suwandak
Cover versions, live performances, and reality-show contestant performances of “Sili Siliye Nawa Suwandak” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sili Siliye Nawa Suwandak LyricsSili Siliye Nawa Suwandak Lyrics Englishසිලි සිලියේ නව සුවඳක්සිලි සිලියේ නව සුවඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist


