Samaru Pothe Pitu Galawi Lyrics by MS Fernando
Samaru Pothe Pitu Galawi (සමරු පොතේ පිටු ගැලවී) is a Sinhala song sung by MS Fernando. This page presents the Samaru Pothe Pitu Galawi lyrics in Sinhala script (සමරු පොතේ පිටු ගැලවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samaru Pothe Pitu Galawi |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 55 |
| UPDATED |
Samaru Pothe Pitu Galawi Lyrics
Samaru pothe pitu gelavi sulage duwanawa
Sonduru sihina hade mevi oba sihi wenawa
Oba sihi wenawa sihina mewenawa
Sihina mewenawa oba sihi wenawa
Samaru pothe pitu gelavi sulage duwanawa
Sonduru sihina hade mevi oba sihi wenawa
Gangata gosin diya nagena enawa penawa
Welaata gohin pala nelan enawa penawa
Malata gohin mal aragane enawa penawa
Enawa penawa menika enawa penawa
Enawa penawa menika enawa penawa
Samaru pothe....
Ma dakama wata ainata enawa penawa
Ma ekkala hinawenawa wage penawa
Nurussala amanapen yanawa penawa
Yanawa penawa menika yanawa penawa
Yanawa penawa menika yanawa penawa
Samaru pothe....
Saari osari andagattama hedata penawa
Maala walalu dammama thawa ruwata penawa
Wata pita kopamana hitiyaath kaata penawa
Hedata penawa mata nam ruwata penawa
Ruwata penawa mata nam hedata penawa
Samaru pothe....
(Sonduru sihina hade mevi oba sihiwenawa...//)සමරු පොතේ පිටු ගැලවී ගී පද
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහි වෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ගඟට ගොසින් දිය නාගෙන එනවා පේනවා
වෙළට ගොහින් පළා නෙළන් එනව පේනවා
මලට ගොහින් මල් අරගනෙ එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා
සමරු පොතේ....
මා දැක්කම වැට අයිනට එනවා පේනවා
මා එක්කල හිනාවෙනව වාගේ පේනවා
නුරුස්සලා අමනාපෙන් යනවා පේනවා
යනවා පේනවා මැණිකා යනවා පේනවා
යනවා පේනවා මැණිකා යනවා පේනවා
සමරු පොතේ....
සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මට නම් රුවට පේනවා
රුවට පේනවා මට නම් හැඩට පේනවා
සමරු පොතේ....
(සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...//)Performances of Samaru Pothe Pitu Galawi
Cover versions, live performances, and reality-show contestant performances of “Samaru Pothe Pitu Galawi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSAMARU POTHE PITU GALAVI by M. S. Fernando | සමරු පොතේ පිටු ගැලවී - එම්. එස්. ප්‍රනාන්දුADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverM.S Fernando . සමරු පොතේ පිටු ගැලවී ..A.D. indika kumara
▶CoverSamaru Pothe Pitu Galavi (සමරු පොතේ පිටු ගැලවී) - Susil Fernando Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSamaru Pothe Pitu Gelavi | සමරු පොතේ පිටු ගැලවී | Female Cover by @norha_coversNORHA
▶Coverසමරු පොතේ පිටු ගැලවී Song | Samaru Pothe Pitu Galavi |M.S.Fernando | එම්. එස්. ප්‍රනාන්දු |sri lankaSindu Piyasa
▶Coverසමරු පොතේ පිටු ගැලවී | Samaru Pothe Pitu Gelavi - M S FernandoUniversal Vibes
▶CoverM.S Fernando | සමරු පොතේ පිටු ගැලවී | Samaru Pothe Pitu Galawi | MUSIC HOUSEMUSIC HOUSE
▶CoverSamaru Pothe Pitu Galavi (සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා) - SATA EntertainmentSPD Music Production
▶Coversamaru pothe pitu galavi(සමරු පොතේ පිටු ගැලවී ) by Vision Music BandVision Music Band
▶CoverSamaru Pothe Pitu Gelawee.. ( සමරු පොතේ පිටු ගැලවී.. )Jana - ජනා
▶CoverSamaru Pothe Pitu Galavi - සමරු පොතේ පිටුගැලවි ගැලවී | Octapad CoverSohan Ayesh
▶CoverSamaru Pothe (සමරු පොතේ) - DJ Akila Srimal | New Baila Remix 2025ABR Cool Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samaru Pothe Pitu Galawi LyricsSamaru Pothe Pitu Galawi Lyrics Englishසමරු පොතේ පිටු ගැලවීසමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics
