Obage Ruwa Magemai Lyrics by MS FernandoRanjani Perera
Obage Ruwa Magemai (ඔබගේ රුව මාගේමයි) is a Sinhala song sung by MS Fernando and Ranjani Perera. The lyrics were written by Sunil Wimalaweera, and the music is composed by M.K. Roksami. This page presents the Obage Ruwa Magemai lyrics in Sinhala script (ඔබගේ රුව මාගේමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obage Ruwa Magemai |
|---|---|
| SINGER | MS Fernando, Ranjani Perera |
| LYRICIST | Sunil Wimalaweera |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 75 |
| UPDATED |
Obage Ruwa Magemai Lyrics
Chitrapataya: Harima Badu Thunak (1976)
Obage ruva maagemai
Sathute mal peedemai
Pera maga muthu paedemai
O.. O.. O.. kiri paeni se paehemai
Obage hada maagemai
Kathare mal peedemai
Novindapu suwa saedemai
O.. O.. O.. ran rasa se paehemai
Pem seene lowa dena gani kiya biye saeke maa
Hada golu welaa
Santhose innako oyaa nisa diwa rae ye maa
Umatwu giyaa
Sira geya binde obai
Maa hita denne obai
Pem sililaare maa math wuna
Obage lowa maagemai
Sathute mal peedemai
Pera maga muthu paedemai
O.. O.. O.. kiri paeni se paehemai
Obage hada maagemai
Kathare mal peedemai
Novindapu suwa saedemai
O.. O.. O.. ran rasa se paehemaiඔබගේ රුව මාගේමයි ගී පද
චිත්‍රපටය: හරිම බඩු තුනක් (1976)
ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි
ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයි
පෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා හිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා
ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි
ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයිRelated Songs and Tags
Obage Ruwa Magemai LyricsObage Ruwa Magemai Lyrics Englishඔබගේ රුව මාගේමයිඔබගේ රුව මාගේමයි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsM.K. Roksami ComposerSunil Wimalaweera Lyricist