Ranwan Watha Lyrics by MS Fernando
Ranwan Watha (රන්වන් වත) is a Sinhala song sung by MS Fernando. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by S Shanmugam. This page presents the Ranwan Watha lyrics in Sinhala script (රන්වන් වත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Watha |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | S Shanmugam |
| VIEWS | 115 |
| UPDATED |
Ranwan Watha Lyrics
Ranwan watha babalanne
Mal mal madahasa denne
Naari latha leele papa paade nagaalaa
Chandrasikaa kanda kapa enna ebeelaa
Disne didee rashmi kandan daele vidaalaa
Disne didee rashmi kandan daele vidaalaa
(Mini muthu ruwan ridee nathe soyannne
Susinindu salu pili pale novanne)...//
(Obe hithai diva rae ye sada pathanne)...//
Maa ethanai jeewathwee inne
Ranwan watha babalanne
Mal mal madahasa denne
Naari latha leele papa paade nagaalaa
Chandrasikaa kanda kapa enna ebeelaa
Disne didee rashmi kandan daele vidaalaa
(Obe ruwen wele wile kusum pipenne
Obe hadin lihini gira kobeyi hadanne)...//
(Obe hithai diva rae ye sada pathanne)...//
Maa pamanai ee bawu daena inne
Ranwan watha....රන්වන් වත ගී පද
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
(මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ)...//
(ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)...//
මා එතනයි ජීවත්වී ඉන්නේ
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
(ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ)...//
(ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)...//
මා පමණයි ඒ බැවු දැන ඉන්නේ
රන්වන් වත....Performances of Ranwan Watha
Cover versions, live performances, and reality-show contestant performances of “Ranwan Watha” on YouTube.
Reality Show Performances · 20
▶Reality ShowRan Wan Watha - රන් වන් වත | Udara Kaushalya | Hiru Star Season 2 | Grand Finale | Episode 107Ran Wan Watha - රන් වන් වත
▶Reality Showනිරෝෂාට අතීත සිහිගැන්වු උදාර ගැයු “රන්වන් වත බැබළෙන්නේ” ගීතයට 95% ඉහළම ප්‍රතිචාරය...නිරෝෂාට අතීත සිහිගැන්වු උදාර ගැයු “ බැබළෙන්නේ” ගීතයට 95% ඉහළම ප්‍රතිචාරය...
▶Reality ShowRuveen Vishmitha | Ran Wan Watha ( රන් වන් වත ) | The Knockouts | The Voice Teens Sri LankaRuveen Vishmitha
▶Reality ShowRuveen Vishmitha | Ran Wan Watha ( රන් වන් වත ) | The Knockouts | The Voice Teens Sri LankaRuveen Vishmitha
▶Reality ShowShammika Aththanayake | Ran Wan Wantha (රන් වන් වත) Blind Auditions | The Voice Sri LankaShammika Aththanayake
▶Reality ShowShammika Aththanayake | Ran Wan Wantha (රන් වන් වත) Blind Auditions | The Voice Sri LankaShammika Aththanayake
▶Reality ShowAshan Gallage - Ranwan Watha Babalanne (රන් වන් වත) | Blind Auditions | The Voice Sri LankaAshan Gallage - Babalanne
▶Reality ShowRan wan watha babalenne රන් වන් වත - MG Dhanushka song- New 2017Ran wan watha babalenne රන් වන් වත - MG Dhanushka song- New 2017
▶Reality Showරන්වන් වත බැබළෙන්නේ | Hiru Star - Season 02 (Rehearsal)බැබළෙන්නේ
▶Reality ShowManel Dissanayake | Ran Wan Watha ( රන් වන් වත ) | Blind Auditions | The Voice Sri LankaManel Dissanayake
▶Reality ShowManel Dissanayake | Ran Wan Watha ( රන් වන් වත ) | Blind Auditions | The Voice Sri LankaManel Dissanayake
▶Reality Show"රන්වන් වත බැබලෙන්නේ" | Sanali Silva | Dream Star Season 11" බැබලෙන්නේ"
▶Reality ShowRan Wan Watha Babalanne - රන් වන් වත | Rashmi Anuradha | Hiru Star Season 04 | SUPER 48Ran Wan Watha Babalanne - රන් වන් වත
▶Reality ShowRan Wan Watha Babalanne - රන් වන් වත | Rashmi Anuradha | Hiru Star Season 04 | SUPER 48Ran Wan Watha Babalanne - රන් වන් වත
▶Reality ShowRan Wan Watha - රන් වන් වත | Milan Eric Hiru Star Season 3 |Top 08 | Part 02Ran Wan Watha - රන් වන් වත

▶Reality ShowRan Wan Watha Babalanne - රන් වන් වත බැබලෙන්නේ |Vishva Zoysa|Hiru Star - Season 04|EPISODE 19|HiruTVRan Wan Watha Babalanne - රන් වන් වත බැබලෙන්නේ
▶Reality ShowRanwan Watha Babalanne (රන්වන් වත බබළන්නේ) - Kowul Wasanthaya with Hiru StarsMS Fernando
Live Performances · 3
Cover Versions · 12
▶CoverRan Wan Watha Babalenne|රන් වන් වත බැබලෙන්නේ | M S Fernando & K Abeysekara.Dance mix by @ROCKNUWAR O C K NUWA
▶CoverRan Wan Watha Babalanne - MS Fernando (රන් වන් වත බැබලෙන්නේ - එම්.එස්. ප්‍රනාන්දු)Sinhala Songs 3000
▶CoverRanwan Watha Babalanne (රන්වන් වත බබළන්නේ) - Amal Perera & Shanaka FernandoSuresh Maliyadde
▶CoverRanwan Watha Bebalenne (Cover Song) | Milan & Punsara Wedding Memories | Studio BRAVOStudio Bravo
▶Coverරන්වන් වත|Ranwan watha New cover| Mr. M.S Fernando @SLMusicMemoryMusic Memory
▶CoverRanwan Watha Babalenne | රන්වන් වත බැබලෙන්නේ | cover song by Three buddiezThree buddiez
▶CoverRanwan Watha Babalanne (රන්වන් වත බබලන්නේ) M.S. Fernando | Original SongPlay LK Music
▶CoverRanwan Watha Babalanne | රන්වන් වත බැබලෙන්නේ | Female Cover by @norha_covers NORHA
▶CoverRan Wan Watha | රන් වන් වත බැබලෙන්නේ | චන්දන සමරජීව Gracious Chandana SamarajeewaIndika Video Team
▶Coverරන්වන් වත බැබලෙන්නේ | Ranwan Watha Bebalenne |Dance Mix | CoverBaila Sami
▶CoverRan Wan Watha (රන්වන් වත බැබලෙන්නේ) – M.S. Fernando | EDM RemixKushKick Beats
▶CoverRan Wan Watha Babalenne|රන් වන් වත බැබලෙන්නේ Bashi Madubashini භාෂී මධුභාෂිණී King Coco NightIndika Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ranwan Watha LyricsRanwan Watha Lyrics Englishරන්වන් වතරන්වන් වත ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsS Shanmugam ComposerKarunarathna Abeysekara Lyricist