Me Irida Giya Irida Wage Nowanna Lyrics by MS Fernando
Me Irida Giya Irida Wage Nowanna (මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න) is a Sinhala song sung by MS Fernando. This page presents the Me Irida Giya Irida Wage Nowanna lyrics in Sinhala script (මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Irida Giya Irida Wage Nowanna |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 66 |
| UPDATED |
Me Irida Giya Irida Wage Nowanna Lyrics
Me irida giya irida wage novanna
Thagi epa thagi epa avidin yanna
Mage situm mage patum sun nokaranan
Premesina dethole naga avidin yanna
Avidin yanna avidin yanna.....
Adara vinave ravu negunawe
Netha venasak vuve kawuruda kiwe
Adara vinave ravu negunawe
Netha venasak vuve kawuruda kiwe
Ma jathika seve me rukiyave
Ekai mama nave soduru piyave
Dasa ayala muhuna balala
Kohomada kiyala yanu mana asala…….
Me irida giya irida……
Obe balmen mage sitha pibidenne
Senevi rajek wage edithara venne
Obe balmen mage sitha pibidenne
Senevi rajek wage edithara venne
Obe hindai ma dan jeevath venne
Koi kawadada denna koodu badinne
Dasa ayala muhuna balala
Kohomada kiyala yanu mana asala……..
Me irida giya irida……මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගී පද
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින්යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරනන්
ප්‍රේමෙසිනා දෙතොලෙ නගා ඇවිදින්යන්න
ඇවිදින්යන්න ඇවිදින්යන්න.....
ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වූවේ කවුරුද කිවේ
ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වූවේ කවුරුද කිවේ
මා ජාතික සේවේ මේ රුකියාවේ
ඒකයි මම නාවේ සොදුරු පියාවෙ
දෑස අයලා මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා…….
මේ ඉරිදා ගිය ඉරිදා……
ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ
ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ
ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ
කොයි කවදද දෙන්නා කූඩු බදින්නේ
දෑස අයලා මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා……..
මේ ඉරිදා ගිය ඉරිදා……
Performances of Me Irida Giya Irida Wage Nowanna
Cover versions, live performances, and reality-show contestant performances of “Me Irida Giya Irida Wage Nowanna” on YouTube.
Cover Versions · 10
▶Coverමේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න (Me irida giya irida wage nowanna) Wifi - DewundaraSebastian Seijo
▶CoverMe Irida Giya Irida Wage Nowanna ( මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ) New Dj Mix Videoshavindu akalanka
▶CoverMe Irida Giya Irida මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න | M.S. Fernando | Reggae Version by Gen Z VibesGen Z Vibes
▶Coverමේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න, me irida giya irida,MS fernando, udara kaushalya,baila,Thenuka SRThenuka SR
▶CoverMe Irida Giya Irida || මේ ඉරිදා ගිය ඉරිදා || 6-8 Choka Remix Dj Navindu || Remix By Dj Navindu |DJ NAVIYA™💛
▶CoverMS Fernando Tribute මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න Me Irida Giya Irida | Reggae Version Yakali MusicYakali Music
▶Coverමේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න | M.S.Fernando | Me Iridha Giya Iridha Vage NowannaSindu Piyasa
▶CoverM.S Fernando මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න .A.D. indika kumara
▶CoverMe Irida (මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න)-Udara kawshalya | New song 2021Gihan studio
▶CoverMe Irida Giya Irida Wage Nowanna [ මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ] | 2024 Best Trending DJ NonstopMADUWA MUSIC STYLE ™
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Irida Giya Irida Wage Nowanna LyricsMe Irida Giya Irida Wage Nowanna Lyrics Englishමේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්නමේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics