Kowula Wage Love Sinduma Lyrics by MS Fernando
Kowula Wage Love Sinduma (කොවුලා වගේ ලව් සිංදුම) is a Sinhala song sung by MS Fernando. This page presents the Kowula Wage Love Sinduma lyrics in Sinhala script (කොවුලා වගේ ලව් සිංදුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kowula Wage Love Sinduma |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 17 |
| UPDATED |
Kowula Wage Love Sinduma Lyrics
Kovula wage ........
Kovula wage lavu sinduma kiyapu ekaa man
Vavula wage ra thisse nidi maruwe man
Haulee jeevath wenna hithapu ekaa man//
Pavula banee let wunoth gihing ennada man//
Muttiya iwara keruwe gaha muladima man
Bothale arapu gaman cheer keruwe man
Raa daaval gatha wunata salakuwe naha man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../
Job eka sansthaave don't care man
Nivaadu nathnam medical daapu ekaa man
Over time kisima daaka karalama naha man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../
Niyin thirty show ekama balapu ekaa man
Line eke thanak thiyan hitapu ekaa man
Scene eke kohe baluwath penuna ekaa man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../කොවුලා වගේ ලව් සිංදුම ගී පද
කොවුලා වගේ ........
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රැ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං//
පවුල බනී ලේට් වුනොත් ගිහිං එන්නද මං//
මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපු ගමන් චියර් කෙරුවෙ මං
රෑ දාවල් ගත වුනාට සැලකුවේ නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසිම දාක කරලම නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
නියින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
Related Songs and Tags
Kowula Wage Love Sinduma LyricsKowula Wage Love Sinduma Lyrics Englishකොවුලා වගේ ලව් සිංදුමකොවුලා වගේ ලව් සිංදුම ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics