Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. MS Fernando
  3. Sayman Aiyai Lyrics

Sayman Aiyai

සයිමන් අයියයි ගී පද

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
(හරි ලස්සන කෙල්ලෙක් උන්නා..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා)...//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි අර තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් සිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../

තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වාගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
මේදැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../

Sayman Aiyai Lyrics Singlish

Saimon ayyayi Maartin ayyayi hodama yaaluwo dennaa
Gaman biman kana bonade ekatai ekavage adinne dennaa
Me dennawa baa taraha karannata kawuruth danagena unna
Pita palaathakin pawulak awidin me game padinchi wenna
(Hari lassana kellek unna.. e gedara lassana kellek unna)...//

Dawasak denna gamanak gos me ge asalin yanne
Aasai kiyanannath aasai ara tharuni sinaasenne
Matado meyaatada dannae e sangrahayak keruwe
Saimon ayya sithuwa se Maartin ayyath sithuwe

Weduna dennatama wisala sakayak sitha athulata weduna
Sithuna balannata thaniyama awidin dennatama sithuna
Saimon ayya dan enne Maartin ayya natiwai
Maartin meka gena dannae eyath enne taniwai

Saimon ayyayi Maartin ayyayi hoda.../

Tharage dennage athare dawasing dawasaata morai
Adumen peladumen wage sent powder suwada hamai
Dawasak denna muna gesune me tharunige niwasa lagai
Tharuni dorakoda sitiye tama semiya samagai

Tharunan denna ara yanne semiyani hari karunaawanthai
Methanin yanakota koywelaawatath yanne hinawelai
Medan dennata danune dennama rawatichcha bavai
Saimon Maartin dennaa thaamath hoda mithuro thamai

Saimon ayyayi Maartin ayyayi hoda.../

Sayman Aiyai (සයිමන් අයියයි) is a Sinhala song sung by MS Fernando. This page presents the Sayman Aiyai lyrics in Sinhala script (සයිමන් අයියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sayman Aiyai including singer, lyricist, composer, and view count
SONGSayman Aiyai
SINGERMS Fernando
CATEGORYBaila, Friendship
VIEWS18
UPDATEDMay 2026

Performances of Sayman Aiyai

Cover versions, live performances, and reality-show contestant performances of “Sayman Aiyai” on YouTube.

Reality Show Performances · 2

▶
Reality ShowSaiman Aiyai Martin Aiyai - සයිමන් අයියයි මාටින් අයියයි | Dinusara Ekanayaka Hiru Star Season 3Saiman Aiyai Martin Aiyai - මාටින් අයියයි
▶
Reality Showනන්දන දේශප්‍රිය ගැයූ සයිමන් අයියයි මාටින් අයියයි ගීතයට ප්‍රේක්ශකාගාරය කුල්මත් වී යයි.නන්දන දේශප්‍රිය ගැයූ මාටින් අයියයි ගීතයට ප්‍රේක්ශකාගාරය කුල්මත් වී යයි.

Cover Versions · 5

▶
Coverසයිමන් අයියයි - දංගාSUNFLOWER MUSICAL BAND
▶
CoverSAIMON AIYAI MARTIN AIYAI by M. S. Fernando | සයිමන් අයියයි මාටින් අයියයි - එම්. එස්. ප්‍රනාන්දුADASSURIGEI NIMAL DAYARATHNE
▶
Cover" සයිමන් අයියයි මාටින් අයියයි " | M.G ධනුශ්ක | Sparsha - tv derana | @4umusicofficial4U music
▶
Coverසයිමන් අයියයි මාටින් අයියයි | Saiman aiyai martin aiyai | M S Fernando Saiman Aiyai Cover | ThaalaThaala-තාල
▶
CoverSaiman Ayyai Matin Ayyai ( සයිමන් අයියයි මාටින් අයියයි) - Sahara Flash 2021Ashan Praneeth

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sayman Aiyai LyricsSayman Aiyai Lyrics Englishසයිමන් අයියයිසයිමන් අයියයි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sayman Aiyai" by MS Fernando

Song Video

More from MS Fernando

  • Asoka Mal Mala Lyrics649
  • Bola Bola Mati Lyrics80
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics35
  • Galkisse Hotale Lyrics544
  • Galkisse Hotale Laga Lyrics35
  • Gedara Hitiya Roosa Kakula Lyrics46
  • Irai Hadai Wenda Awasara Illa Lyrics40
  • Iratath Horen Waren Lyrics10
  • Kakiri Palena Lyrics78
  • Kakiri Palena Tikiri Sinawai Lyrics1.1k
  • Kodi Gaha Yata Lyrics37
  • Kowula Wage Love Sinduma Lyrics26
  • Lassan Rosa Malak Lyrics30
  • Lassana Amba Gasak Soyaala Lyrics15
  • Lassana Ambagasak Soyala Lyrics164
  • Lassana Rosa Malak Lyrics613
  • Maale Sada Gena Olu Malen Lyrics16
  • Mal Yahanawaki Loke Lyrics232
  • Malakin Berena Lyrics19
  • Mama Enne Dubai Lyrics47
  • Mama Enne Dubai Rate Indala Lyrics1.7k
  • Mama Taksi Karaya Lyrics31
  • Mama Taxi Karaya Lyrics459
  • Mama Tourist Kenek Lyrics26
  • Manike Mama Lyrics19
  • Manike Mama Aye Gedara Enawa Lyrics406
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics86
  • Muthu Swwemi Lyrics7
  • Nelum Male Pethi Kadala Lyrics799
  • Oba Dakina Dakina Lyrics319
  • Oba Dakina Dakina Dinaka Mahada Lyrics36
  • Obage Ruwa Magemai Lyrics112
  • Obata Thiyena Aadare Lyrics564
  • Obata Thiyena Adare Lyrics159
  • Pem Kurullo Sara Sihina Loke Lyrics306
  • Pem Lowa Nindedi Lyrics358
  • Piyumehi Pani Bothi Lyrics41
  • Pol Pol Lyrics48
  • Ranwan Watha Lyrics160
  • Rasa Ahara Kawala Lyrics419
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics75
  • Saiman Aiyai Martin Aiyai Lyrics1.7k
  • Samahara Tharuna Tharuniyanta Lyrics750
  • Samaru Pothe Pitu Galawi Lyrics64
  • Sawandara Sugandayen Lyrics30
  • Seetha Sulan Lyrics48
  • Sili Siliye Nawa Suwandak Lyrics35
  • Soragaththa Keju Kellak Lyrics29
  • Thatiya Madde Kalu Karapu Lyrics35
  • View All Songs50

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40