Maale Sada Gena Olu Malen Lyrics
by MS Fernando
“Male sadagena olu malen” (මාලේ සදාගෙන ඕලු මලෙන්): Maale Sada Gena Olu Malen (මාලේ සදාගෙන ඕලු මලෙන්) lyrics, a Sinhala folk song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Male sadagena, and in Sinhala it is මාලේ සදාගෙන ඕලු මලෙන් ගී පද.
| SONG | Maale Sada Gena Olu Malen |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Maale Sada Gena Olu Malen Lyrics Singlish
Male sadagena olu malen
Gele damagena ruwata ruwen
Menika enawita niyara udin
(nilwan goyame karal pasen...//)
Kawadada katu mati pelak thannanne
Kawadada atukotu purawa gannanne
(kawadada ran wan karal kapenne...//)
(edata menikawa pelata genenne...//)
Male sadagena olu malen......
Dahawale embulath ayayi genenne
Eya ege dathin piliyela wenne
(kawadada mage pele bathak pisenne...//)
(edata menika pele sitinne...//)
Male sadagena olu malen......
Ae ma hara wena kenek pathan nae
Mama mage wachanaya wenas karannae
(nilwan goyamata meya therennae...//)
(hanikata hanikata karal pasen nae...//)
Male sadagena olu malen......
(nilwan goyame karal pasen...///)මාලේ සදාගෙන ඕලු මලෙන් ගී පද
මාලේ සදාගෙන ඕලු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
(නිල්වන් ගොයමේ කරල් පැසෙන්...//)
කවදද කටු මැටි පැළක් තනන්නේ
කවදද අටුකොටු පුරවා ගන්නේ
(කවදද රන් වන් කරල් කැපෙන්නේ...//)
(එදාට මැණිකව පැලට ගෙනෙන්නේ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
දහවලේ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ
එය ඇගෙ දැතීන් පිළියෙළ වෙන්නේ
(කවදද මගෙ පැළේ බතක් පිසෙන්නේ...//)
(එදාට මැණිකා පැළේ සිටින්නේ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
ඈ මා හැර වෙන කෙනෙක් පතන් නෑ
මම මගෙ වචනය වෙනස් කරන්නෑ
(නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ...//)
(හනිකට හනිකට කරල් පැසෙන් නෑ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
(නිල්වන් ගොයමේ කරල් පැසෙන්...///)Related Songs and Tags
Maale Sada Gena Olu Malen LyricsMaale Sada Gena Olu Malen Lyrics Englishමාලේ සදාගෙන ඕලු මලෙන්මාලේ සදාගෙන ඕලු මලෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics