Pol Pol Lyrics by MS Fernando
Pol Pol (පොල් පොල්) is a Sinhala song sung by MS Fernando. This page presents the Pol Pol lyrics in Sinhala script (පොල් පොල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pol Pol |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 45 |
| UPDATED |
Pol Pol Lyrics
pol pol popol pol pol pol pol
lankave vathu wala vevena pol
pol pol popol pol pol pol pol
pita rata patavana pol
pol vikunana magi akkē bohoma kalakin nova oba dakke
kurumba gediya - kapala denavada - hariyata pipase ættē
oben kurumba gediya bīvama - eke lodē suragena kævama
bada kata pirevana - mahansi nivenava - dannavada magi akkē
magi akka vikunanē pol tamai - æ thambili gediya vage lassanai
æge suvamipurushaya - podi sin̆ğaiya - giya giya thæna æge passemaපොල් පොල් ගී පද
පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල්
ලංකාවෙ වතු වල වැවෙන පොල්
පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල්
පිට රට පටවන පොල්
පොල් විකුණන මැගි අක්කේ බොහොම කලකින් නොවැ ඔබ දැක්කේ
කුරුම්බා ගෙඩියක් - කපාල දෙනවද - හරියට පිපාසෙ ඇත්තේ
ඔබෙන් කුරුමිබ ගෙඩියක් බිව්වම - ඒකෙ ළොදේ සූරගෙන කෑවම
බඩ කට පිරෙවනව - මහන්සි නිවෙනව - දන්නවාද මැගි අක්කේ
මැගි අක්ක විකුණන්නෙ පොල් තමයි - ඈ තැඹිලි ගෙඩිය වගෙ ලස්සනයි
ඇගෙ සුවාමිපුරුෂය - පොඩි සිංඤයියා - ගිය ගිය තැන ඇගෙ පස්සෙමයPerformances of Pol Pol
Cover versions, live performances, and reality-show contestant performances of “Pol Pol” on YouTube.
Cover Versions · 4
▶Coverනාඩගන්කාරයෝ/ පොල් පොල් පොපොල් පොල්/Pol pol pol popol pol cover song video prasa productionප්‍රසා Production Prasa Production
▶Coverඅධි ඝණත්ව පොල් වගාව |අක්කර භාගයයි පොල් පැල 100 යි | High density coconut cultivationAgri-Biz
▶Coverපොල් පොල් පොපොල් | Pol Pol Popol - M S FernandoUniversal Vibes
▶Coverපොල් පොල් පොපොල් පොල් | Pol Pol Popol Pol - M. S. FernandoGamini Samarawickrama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pol Pol LyricsPol Pol Lyrics Englishපොල් පොල්පොල් පොල් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics