Lassana Amba Gasak Soyaala Lyrics
by MS Fernando
“lassana amba gasak soyaala” (ලස්සන අඹ ගසක් සොයාලා), Lassana Amba Gasak Soyaala (ලස්සන අඹ ගසක් සොයාලා) lyrics: a Sinhala love song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ලස්සන අඹ ගසක් සොයාලා ගී පද.
| SONG | Lassana Amba Gasak Soyaala |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 15 |
| UPDATED |
Lassana Amba Gasak Soyaala Lyrics Singlish
lassana amba gasak soyaala
lassana koodu wak sadaala
lassana kirillee me maage
aave ekka yanna man //
sadaapu koodu wa man muladi
kadi bindi sindi giyaa
e hinda thaw ekak sadaala
aave ekka yanna man
e waage sada sulan awillaa
yai da me koodu wath kadilaa
oba maage langa innawaanam
soketh sapak se daneyi
lassana amba gasak soyaala..
rasabara pala wela nelaala
koodu wa wetha ta gena awillaa
oyaage langa indan kawannam
lassana kirillee me maage
udaasanen mama pibideela
pembara geethayak gayaala
oyaage sitha thutin thabannam
lassana kirillee me maage
lassana amba gasak soyaala..ලස්සන අඹ ගසක් සොයාලා ගී පද
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං //
සදාපු කූඩුව මං මුලදි
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්ද තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනෙයි
ලස්සන අඹ ගසක් සොයාලා..
රසබර පල වැල නෙලාලා
කූඩුව වෙතට ගෙන ඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
උදෑසනෙන් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ලස්සන අඹ ගසක් සොයාලා..
Performances of Lassana Amba Gasak Soyaala
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Amba Gasak Soyaala” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Amba Gasak Soyaala LyricsLassana Amba Gasak Soyaala Lyrics Englishලස්සන අඹ ගසක් සොයාලාලස්සන අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics





