Seetha Sulan Lyrics by MS Fernando
Seetha Sulan (සීත සුළං) is a Sinhala song sung by MS Fernando. This page presents the Seetha Sulan lyrics in Sinhala script (සීත සුළං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Sulan |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 43 |
| UPDATED |
Seetha Sulan Lyrics
Seetha sulan awata hamanne
Sudu walakulai kande hapenne
Nuwara eliye yanna - viwekayak ganna
Ege pathe suwaya danenna
Balanna aasai thakkali idila
Kola patata gowa wetila
Kandu mudune beet root wetila
Sirisaarai sarusaarai kanda uda rate
Sema kandak sarusarawa penenne
The dalu sulagata lela denne
Komala landun e the salu nelanne
Sirisaarai sarusaarai kanda uda rate
Seethala sulagin gatha sitha nimenne
Galana diya ali sema atha penenne
Rasabara palathuru mihirai genenne
Sirisaarai sarusaarai kanda uda rateසීත සුළං ගී පද
සීත සුළං අවට හමන්නේ
සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න
ඇගේ පතේ සුවය දැනෙන්න
බලන්න ආසයි තක්කාලි ඉදිලා
කොළ පාටට ගෝවා වැටිලා
කඳු මුදුනේ බීට් රූට් වැටිලා
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ
සෑම කන්දක් සරුසාරව පෙනෙන්නේ
තේ දළු සුළඟට ලෙල දෙන්නේ
කොමළ ළඳුන් ඒ තේ සළු නෙළන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ
සීතල සුළඟින් ගත සිත නිමෙන්නේ
ගලනා දිය ඇළි සැම අත පෙනෙන්නේ
රසබර පළතුරු මිහිරයි ගෙනෙන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටPerformances of Seetha Sulan
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Sulan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSeetha Sulan (සීත සුළං අවට හමන්නේ) | Susil Fernando | Flamingoes | Ambalangoda 2020Ganga Video Team
▶CoverSinhala Christmas Song 2021 - Seetha Sulan Rali සීත සුළං රැළි| Naththal Geethika නත්තල් ගීතිකාMishani Perera
▶Coverසීත සුළං අවට හමන්නේ | Seetha Sulang Awata Hamanne - M S FernandoUniversal Vibes
▶CoverSeetha sulan Karoke / M.S.Prenandu / සීත සුළං / එම්.එස්.ප්‍රනාන්දුTshan Entertainment Karaoke / Backing Track
▶CoverSeetha Sulang Awata Hamanne (Original) සීත සුළං අවට හමන්නේ (මුල් ගීතය) - M S FernandoDr196903
▶Coverසීත සුළං අවට හමන්නේ - Seetha Sulan Awata Hamanne - M.S.FernandoI.G. Bandula (Bandula Gamage)
▶CoverSeetha Sulan Rali සීත සුළං රැලි.Samitha Koralage Official
▶CoverAll Right 2 in 1 Nonstop | Seetha Sulan Awata Hamanne , Mangalika Manalika | All Right New NonstopLive Show LK
▶CoverSeetha Sulan Ral (සීත සුලං රැල්) D.Chanmali Ft Chanaka AmithChanaka Amith
▶Cover"සීත සුළං" (Seetha Sulan) | Sri Lankan Dance | SandaWaruna Art of DanceSandaWaruna Art of Dance
▶Coverසැන්දෑ කාලේ මේ සීත සුළං / Sanda Kaale me Seetha Sulan - W. K. RupasenaI.G. Bandula (Bandula Gamage)
▶CoverSeetha Sulan-සීත සුළං-EDM COVER-M.S.FernandoMusicAS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Sulan LyricsSeetha Sulan Lyrics Englishසීත සුළංසීත සුළං ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

