Bola Bola Mati Lyrics
by MS Fernando
“bola bola mati eka eka genenawa” (බෝල බෝල මැටි එක එක ගේනෙනව): Bola Bola Mati (බෝල බෝල මැටි) lyrics, a Sinhala folk song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බෝල බෝල මැටි ගී පද.
| SONG | Bola Bola Mati |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Folk |
| VIEWS | 80 |
| UPDATED |
Bola Bola Mati Lyrics Singlish
bola bola mati eka eka genenawa
guwan yayanayak wage piyamban
(uluwasse podi geyak hadanawa....//)
(ka kaendan ennada kumbalo.....//)
koibata yanawada kohen genenawada
niwasa thanannata mati anala
passen ennada duwagena ennada
obage thorathuru gena soyala
(gan iwurenda genenene
kawuruda udaw karanne.....//)
bola bola.....
kamara kiyada gabada kiyada
salasuma saduweth obama thama
naedayayan hata ennata kiuwada
naekathak baluwada siritha eyai
(pembara suwada hamanne
sangeethayaki asenne....//)
bola bola.....බෝල බෝල මැටි ගී පද
බෝල බෝල මැටි එක එක ගේනෙනව
ගුවන් යානයක් වාගේ පියඹන්
(උළුවස්සේ පොඩි ගෙයක් හදනවා....//)
(කා කැන්දන් එන්නද කුඹලෝ.....//)
කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
(ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ.....//)
බෝල බෝල.....
කාමර කීයද ගබඩා කීයද
සැලසුම සැදුවෙත් ඔබම තමා
නෑදෑයන් හට එන්නට කිව්වද
නැකතක් බැලුවද සිරිත එයයි
(පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ....//)
බෝල බෝල.....Performances of Bola Bola Mati
Cover versions, live performances, and reality-show contestant performances of “Bola Bola Mati” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverBola Bola Mati බෝල බෝල මැටි M.S.FernandoSanka's Channel
▶CoverBola Bola Mati (බෝල බෝල මැටි) - M.S. Fernando | Original SongPlay LK Music
▶Coverබෝල බෝල මැටි Bola Bola Mati M S FernandoWDIK
▶CoverBola Bola Mati ,බෝල බෝල මැටි එක එක ගේනව_upul sanjaya
▶Coverbola bola matiKasun D Max
▶Coverබෝල බෝල මැටි - එම් එස් ප්‍රනාන්දු |Bola Bola Mati-M.S.FernandoRidma Yathra
▶Coverබෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියඹා උළුවස්සේ පොඩි ගෙයක් හදනවානෙලුම් ගි දැහැන Sudesh
▶Coverබෝල බෝල මැටි මුල් ගීතය | M.S ප්‍රනාන්දු | Boala Bola Meti Song | M.S Fernando | estimates.lkSilkroute
▶CoverBola Bola Mati/ බෝල බෝල මැටි AI RemakeArt Cafe
▶CoverBola Bola Mati l M S Fernandoclqkd
▶CoverBola Bola Mati AI Cover [බෝල බෝල මැටි එක එක ගෙනෙනවා]karaoke home
▶CoverM.S. Fernando l එම්. එස්. ප්‍රනාන්දු l BOLA BOLA MATIRana's Vlog l රණාගේ අඩවිය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bola Bola Mati LyricsBola Bola Mati Lyrics Englishබෝල බෝල මැටිබෝල බෝල මැටි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics
