Piyumehi Pani Bothi Lyrics by MS Fernando
Piyumehi Pani Bothi (පියුමෙහි පැණි බොති) is a Sinhala song sung by MS Fernando. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Piyumehi Pani Bothi lyrics in Sinhala script (පියුමෙහි පැණි බොති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyumehi Pani Bothi |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 36 |
| UPDATED |
Piyumehi Pani Bothi Lyrics
Piyumehi pani bothi vana bambaru
Mala matha norandethi kalu debaru
Dahawal nodileyi ambare taru
Avarin nonageyi negena hiru
Kusagini hadunata indal nokav
Kanakola nobudithi singha petav...//
Honda mal nopipeyi giri mudune
Tala tel nodamai ran badune...//
Piyumehi pani bothi vana bambaru.../
Geyuwata imihiri pada uputa
Kowulek venavada kalu kaputa...//
Sudu paha heriye kawda kire
Muthu nobandiyi giraviyage kare
Piyumehi pani bothi vana bambaru.../පියුමෙහි පැණි බොති ගී පද
පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු
කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව්...//
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ...//
පියුමෙහි පැණි බොති වන බඹරු.../
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා...//
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ
පියුමෙහි පැණි බොති වන බඹරු.../Performances of Piyumehi Pani Bothi
Cover versions, live performances, and reality-show contestant performances of “Piyumehi Pani Bothi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Cover2FORTY2 - පියුමෙහි පැණි බොති | Ft. Hannah Onella | Original by - CT Fernando | Piyumehi Pani Bothi2FORTY2
▶CoverPiyumehi Panibothi (පියුමෙහි පැණි බොති) – Sashika Nisansala& Keerthi RathnayakeSuresh Maliyadde
▶CoverPiumehi pani bothi පියුමෙහි පැණිබොති වන බඹරූ by Kanchana AnuradhiKanchi
▶CoverPiyumehi Pani Bothi / C.T. Fernando (Original)Janith Liyanage
▶CoverPiyumehi pani bothi (පියුමෙහි පැණි බොති) - Reggae remake by @SLRockRaniRock Rani
▶CoverPiyumehi Pani Bothi Original Priyantha Fernando පියුමෙහි පැණි බොති ප්‍රියන්ත ප්‍රනාන්දුClassic Sinhala Songs
▶CoverPiyumehi pani bothi Karoke / පියුමෙහි පැණි බොති / C.T. FernandoTshan Entertainment Karaoke / Backing Track
▶CoverPiyumehi Pani Bothi - පියුමෙහි පැණි බොති වන බඹරුMasha de Silva
▶Cover(පියුමෙහි පැණි බොති )Piyumehi Pani Bothi Sung By PeterTorana Music
▶CoverPriyantha fernando - Piumehi Pani bothi පියුමෙහි පැණි බොතිNilmini Miss
▶Coverපියුමෙහි පැණි බොති .. Piyumehi Peni Bothi.. (C.T Fernando) – Sri Lanka Army Band – Anjula De SoysaDrum Major
▶CoverPiyumehi Pani Bothi (පියුමෙහි පැණි බොති) Cover | Onela DenuhasniOnela Denuhasni
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyumehi Pani Bothi LyricsPiyumehi Pani Bothi Lyrics Englishපියුමෙහි පැණි බොතිපියුමෙහි පැණි බොති ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsKarunarathna Abeysekara Lyricist

