Pem Lowa Nindedi Lyrics by MS Fernando
Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) is a Sinhala song sung by MS Fernando. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by P.L.A. Somapala. This page presents the Pem Lowa Nindedi lyrics in Sinhala script (පෙම් ලොව නින්දෙදි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Lowa Nindedi |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 348 |
| UPDATED |
Pem Lowa Nindedi Lyrics
Pem lova nindedi ma dutu sundara sihine
Dan eli vi atha handa vage lassana muhune
Hada popiyai sitha naliyai
Balu balu atha eliyai
Pem lova nindedi...
Banda nalavala ukula salala
Muwa vidahala mukulu nagala
Randala andala
Nari latha leela
Hada popiyai sitha naliyai
Balu balu atha eliyai
Hada popiyai sitha naliyai
Balu balu atha eliyai...
Pem lova nindedi...
Mal sara asu ara
Ei nura hi dara
Rasa dahara rala pira
Adare thora
Hada popiyai sitha naliyai
Balu balu atha eliyai
Hada popiyai sitha naliyai
Balu balu atha eliyai......
Pem lova nindedi...පෙම් ලොව නින්දෙදි ගී පද
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
පෙම් ලොව නින්දෙදි.../
බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා
රන්දාලා අන්දාලා
නාරි ලතා ලීලා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි...
පෙම් ලොව නින්දෙදි.../
මල් සරා අසු අරා
එයි නුරා හී දරා
රස දහරා රළ පීරා
ආදරේ තෝරා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි......
පෙම් ලොව නින්දෙදි...//Performances of Pem Lowa Nindedi
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Lowa Nindedi” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowManoj Sanjeewa | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Blind Auditions | The Voice Sri LankaManoj Sanjeewa
▶Reality ShowPem Lowa Nindedi - පෙම් ලොව | Udara Kaushalya | Hiru Star Season 2 |Ticket To Finale| Episode 104පෙම් ලොව
▶Reality ShowManoj Sanjeewa | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Blind Auditions | The Voice Sri LankaManoj Sanjeewa
▶Reality ShowKaniya & Manuka | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | The Battles | The Voice Sri LankaKaniya & Manuka
▶Reality ShowPem Lowa Nindedi - (පෙම් ලොව නින්දෙදි) | Thamira Gayan | Hiru Star Season 05Thamira Gayan
▶Reality ShowPem Lowa Nindedi - (පෙම් ලොව නින්දෙදි) | Thamira Gayan | Hiru Star Season 05Thamira Gayan
▶Reality ShowPem Lowa Nindedi | පෙම් ලොව නින්දෙදි | Udara Kaushalya best songs| Hiru Star Season 2Udara Kaushalya best songs
Cover Versions · 12
▶Coverපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ Pem Lowa Nindedi MS Fernando SL MUSICRE CUP
▶CoverPem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) - Susil Fernando | Jaana - ජාන | Hiru TVJaana
▶CoverPemlowa Nindedi (පෙම්ලොව නින්දෙදි) - Susil Fernando, Sirasa FM Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶Coverපෙම් ලොව නින්දෙදි දුටුව සිහිනේ සරිත් ගේ හඩින් - Pem Lowa Nindedi - MS FernandoSaa TV
▶Coverපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ | Pem Lowa Nindedi | Techno Mix | @nightfly-x3iNightFly
▶CoverPem Lowa Nindedi | පෙම් ලොව නින්දෙදි | Ceylon KuveniCeylonKuveni
▶CoverPem Lowa Nindedi පෙම් ලොව නින්දෙදි (COVER BY) Isuru kumara ඉසුරුC PRO C
▶CoverPem Lowa Nindedi - Sarath Fernando - - www.Seevlk.comseevlk
▶Coverපෙම් ලොව නින්දෙදි|Pem Lowa Nindedi චන්දන සමරජීව Gracious GraciousIndika Video Team
▶Coverpem lowa nindedi | පෙම් ලොව නින්දෙදි | edm version | cover songThila Remix
▶CoverPem Lowa Nindedi-පෙම් ලොව නින්දෙදි-MS Fernando-Ai Cover SongsTH Cover Mix
▶CoverM.S.Fernando - Pem lowa nindedi | එම්.එස්.ප්‍රනාන්දු - පෙම් ලොව නින්දෙදිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Lowa Nindedi LyricsPem Lowa Nindedi Lyrics Englishපෙම් ලොව නින්දෙදිපෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsP.L.A. Somapala ComposerKarunarathna Abeysekara Lyricist