Sawandara Sugandayen Lyrics by MS Fernando
Sawandara Sugandayen (සැවැන්දරා සුගන්ධයෙන්) is a Sinhala song sung by MS Fernando. This page presents the Sawandara Sugandayen lyrics in Sinhala script (සැවැන්දරා සුගන්ධයෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sawandara Sugandayen |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 26 |
| UPDATED |
Sawandara Sugandayen Lyrics
(Sewandara sugandhayen
Himalaye sisil suwen
Mage hitayi gathayi wela
Sina sanden kalum hela...//)
(Obayi balanne obayi balanne...//)
(Ranwan kinkini nada naganne
Sansun thaleta pada thabanne...//)
Nilwan daesin sihina mawanne
Iren upan handen upan
Malen upan willen upan
Obayi balanne obayi balanne...
Sewandara sugandhayen....
(Chandana kalken thilake thiyala
Ran chumbu yugmaya laemaka darala..//)
Sal sal sal mala sema saedila
Ehe indan mehe indan
Durin indan langin indan
Obayi balanne obayi balanne...
Sewandara sugandhayen....සැවැන්දරා සුගන්ධයෙන් ගී පද
(සැවැන්දරා සුගන්ධයෙන්
හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා
සිනා සඳෙන් කැලුම් හෙලා...//)
(ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...//)
(රන්වන් කිංකිණි නාද නගන්නේ
සන්සුන් තාලෙට පාද තබන්නේ...//)
නිල්වන් දෑසින් සිහින මවන්නේ
ඉරෙන් උපන් හඳෙන් උපන්
මලෙන් උපන් විලෙන් උපන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...
සැවැන්දරා සුගන්ධයෙන්....
(චන්දන කල්කෙන් තිලකේ තියාලා
රන් චුඹු යුග්මය ලැමක දරාලා..//)
සල් සල් සල් මල සේම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන්
දුරින් ඉඳන් ළඟින් ඉඳන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...
සැවැන්දරා සුගන්ධයෙන්....
Performances of Sawandara Sugandayen
Cover versions, live performances, and reality-show contestant performances of “Sawandara Sugandayen” on YouTube.
Cover Versions · 9
▶Coverහඩින් Purple Range කාවඩි රහට | SAMPATHSampath Live Video Team - Balapitiya
▶CoverSawandara Sugandayen|සැවැන්දරා සුගන්ධයෙන්|M.S FERNANDOKaushika Pranama
▶Coverසැවැන්දරා සුගන්ධයෙන් - Sewendara Sugandayen MS Fernando/Karunarathna AbesekaraRS Jayamuni
▶Coverසීදුව සකුරා සමග ජෙහාන් මතීෂ් / සැවැන්දරා සුගන්ධයෙන්Mr Daraya
▶CoverMS Fernando (සැවැන්දරා සුගන්ධයෙන්) Sawandara Sinhala Song/ Music AudioNanu Life TV
▶Coversavandara sugandhayen | සැවැන්දරා සුගන්ධයෙන් | M.S Fernandosinhala songs
▶CoverSawandara Sugandayen සැවැන්දරා සුගන්ධයෙන් by Prof. M.T.R. Jayasinghe (Thishan Jayasinghe)Professor M.T.R. Jayasinghe (Thishan Jayasinghe)
▶Coverසැවැන්දරා සුගන්ධයෙන් ඔබ ට මතක ද... ඒ ආදරණීයන් sevendara sugandhayenLD creation
▶Coverසැවැන්දරා සුගන්ධයෙන් සෙනූ ෆ්ලැෂ් හඩින්SENUU FLASH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sawandara Sugandayen LyricsSawandara Sugandayen Lyrics Englishසැවැන්දරා සුගන්ධයෙන්සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics