Mama Tourist Kenek Lyrics by MS Fernando
Mama Tourist Kenek (මම ටුවරිස්ට් කෙනෙක්) is a Sinhala song sung by MS Fernando. This page presents the Mama Tourist Kenek lyrics in Sinhala script (මම ටුවරිස්ට් කෙනෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Tourist Kenek |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 23 |
| UPDATED |
Mama Tourist Kenek Lyrics
Mama tourist kenek aise aave Afrikave indala
Sri Lanka deepaya gena ahala mata aasa hithila
Dan inne Meegamuve hotelayak padinchi vela
Mulu lokema lassana rata deka gatte mehe avilla
Rathu nombare gahala thiyana hayarin car eheke nagila
Giya Nuwara Eliya paththe kandu rata narambanna kiyala
My god beautiful Dunhinda ella dekala
Very happy very happy the dalu nelanava dekala
Mama tourist kenek....
Sigiriye bithu sithuwam baluwa mudunatama nagila
Wonderful wonderful Anuradhapure gihilla
Marvelous marvelous yodayange veda penila
Pipase man niwa gatte king coconut dekak beela
Mama tourist kenek....
Lankava vatakaragena maha sagare perila
Mudu werale avuwa thepala sea bath ekak daala
Ena gamana hari lassana pop music ekak ahila
Sindu dekak yannada man ahulagatta mehe avilla
Mama tourist kenek....මම ටුවරිස්ට් කෙනෙක් ගී පද
මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ ආවෙ ඇෆ්රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපය ගැන අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලයක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සන රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා
රතු නොම්බරෙ ගහල තියන හයරින් කාර් එහෙක නැගිලා
ගියා නුවර එළිය පැත්තෙ කඳු රට නරඹන්න කියලා
my god beautiful දුන්හිඳ ඇල්ල දැකලා
very happy very happy තේ දළු නෙලනවා දැකලා
මම ටුවරිස්ට් කෙනෙක්....
සීගිරියේ බිතු සිතුවම් බැලුවා මුදුනටම නැගලා
wonderful wonderful අනුරාධපුරෙ ගිහිල්ල
marvelous marvelous යෝධයන්ගෙ වැඩ පෙනීලා
පිපාසෙ මං නිවා ගත්තෙ king coconut දෙකක් බීලා
මම ටුවරිස්ට් කෙනෙක්....
ලංකාව වටකරගෙන මහා සාගරේ පිරීලා
මුදූ වෙරළෙ අවුව තැපල sea bath එකක් දාල
එන ගමන හරි ලස්සන pop music එකක් ඇහිලා
සිංදු දෙකක් යන්නද මං අහුලගත්ත මෙහෙ ඇවිල්ලා
මම ටුවරිස්ට් කෙනෙක්....Performances of Mama Tourist Kenek
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Tourist Kenek” on YouTube.
Cover Versions · 8
▶CoverMama Tourist Kenek | M S Fernando | එම් එස් ප්‍රනාන්දු | M S Fernando Best SongsSensate Official
▶Coverමම ටුවරිස්ට් කෙනෙක් | Mama Tourist Kenek - M S FernandoUniversal Vibes
▶CoverKana Widina Wele - කන විදින වෙලේ - Udara Kawshalya - UPDATE MUSICUPDATE MUSIC
▶Coverමම ටුවරිස්ට් කෙනෙක් | mama tourist coverMilinda MJ
▶CoverMama Tourist Kenek - මම ටුවරිස්ට් කෙනෙක් - Udara Kawshalya - UPDATE MUSICUPDATE MUSIC
▶CoverMama Tourist Kenek - මම ටුවරිස්ට් කෙනෙක් - Udara Kawshalya New songs / New sinhala songs 2021MUSIK RD
▶CoverMama Tourist Kenek මම ටුවරිස්ට් කෙනෙක් Udara Kawshalya new song 2021fgfdhfhhg
▶CoverMama.Tourist Kenek MS FernandoMyHeart Video Show LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Tourist Kenek LyricsMama Tourist Kenek Lyrics Englishමම ටුවරිස්ට් කෙනෙක්මම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics